• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Continuum [S01 : E02] Sinhala Subtitle

Continuum [S01 : E02] Sinhala Subtitle

2015/09/06 at 11:31 pm
හරිත මදුෂාන්

මුලින්ම සාමව ඉල්ලනවා පළමු එපියේදී කතාව ගැන වැඩිය දෙයක් කිව්වේ නැති එකට , මේ කතාව දැනට කතා මාලාවන් 4කින් සමන් විතයි.4 වෙනි කතා මාලාව මේ වසරේ අගෝස්තු මස තමා නිකුත් වෙලා තියෙන්නෙ .මේ කතාව විකාශනය වෙලා තියෙන්නෙ SYFY නාලිකාවේ තමයි.පළමු කතා සමයේ කොටස් 10කින් සමන් විතයි.මේ එහි දෙවැනි කොටසයි. තව විස්තර ඉස්සරහ එපි වලදී කියන්නම් ...

කතාව ගැන කිවොත්...

අපි දන්නවනේ කිරාට මොකද වෙලා තියෙන්නෙ කියලා ( එපි 1 බලන්න) ඇත්තටම ඉතින් දන්නේ වත් නැති ලෝකෙක තනි වුනාම දැනෙන හැගීම අමුතුවෙන් කියන්න ඕනේ නැනේ...මේ කොටසදී කිරාට අවස්තාවක් හම්බෙනවා .ඒ මොකටද? එක හරි යයිද?, ඒ වගේම කිරාගේ යාළුවා ඇලෙක් ගේ වැඩත් මේ කොටසේදී කැපිලා පේනවා ...කොහොම වුනත් ටිකක් දුක්බර අවසානයක් තමා මේ කොටසට උරුම වෙලා තියෙන්නෙ එහෙනම් එපිය බලලම ඉන්නකෝ...මේකට සබ් හදලා ඉවර වෙන කොට පාන්දර දෙකයි .ඉතින් අනිතිමට නිදි මතේ තමා හැදුවේ පොඩි පොඩි අවුල් තිබොත් ගණන් ගන්න එපා....ඔව්වද මිනිස්සු අතින් වෙන්නේ නේද? එහෙනම් තුන් වෙනි එපියෙන් හම්බෙමු...

ඒ වගේම අයෙත් අපිත් එක්ක සෙට් වුනු සංජිව සහෝට අදරෙයෙන් වෙල්කම් කියන්න මේක අවස්තාවක් කර ගන්නවා...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියන ගමන් අපි යනවා.හිට ගෙනත් නින්ද යන තරමට නිදීමතයි!!!

සිංහල උපසිරැසිය ලබා ගන්න 2562
Continuum Sinhala Sub collection
Previous Episode
Continuum [S01 : E01] Sinhala Subtitle
Next Episode
Continuum [S01 : E03] Sinhala Subtitle
Profile
0
Movies
6
Tv episodes
6
All

SubzLK වෙනුවෙන් හරිත මදුෂාන් කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Lakshitha Wickramarathne Unregistered User
    Windows 7Opera 31

    ස්තුතුයි සහෝ උපසිරසියට. දිගටම දෙන්න !! 🙂

    2015-09-07 at 5:47 am
    Reply
  • කවීෂ Unregistered User
    Android 4.2Chrome 30

    නියමයි සහෝ…

    2015-09-07 at 5:53 am
    Reply
  • Rasidu Unregistered User
    Windows 8.1Opera 31

    මරු….සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…

    2015-09-07 at 6:41 am
    Reply
  • Kasun widusha Unregistered User
    Windows 7Maxthon 4.4

    tnx mcn,,,season okkotama sub karanda lebenda kiyala suba pathanawa

    2015-09-08 at 7:04 am
    Reply
  • R.M.C Unregistered User
    Windows 7Firefox 24

    එල සහෝ .ඊලග එකත් ඉක්මනට දෙන්න
    ජයවේවා …………..:D

    2015-09-12 at 3:52 am
    Reply
    • haritha Unregistered User
      Windows 8.1Chrome 45

      අනිවා දෙනවා බන්

      2015-09-12 at 10:19 am
  • Aniceta Unregistered User
    Windows XPFirefox 3

    Hello, thx for info. See u latter.

    2015-09-23 at 3:20 pm
    Reply
  • Nawoďa Unregistered User
    Android 4.4Chrome 45

    Patta thnxx

    2015-10-02 at 1:46 am
    Reply
  • Muji Unregistered User
    Windows 8Chrome 26

    Thanx mcn

    2015-12-10 at 4:01 pm
    Reply
  • rkkasun Unregistered User
    Windows 8.1Firefox 40

    thank

    2016-05-26 at 7:22 pm
    Reply
  • sajith kumara User
    Windows 10Firefox 61

    thanks bro

    2018-09-03 at 8:48 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms