Home TV Shows English TV shows Continuum [S01 : E02] Sinhala Subtitle

Continuum [S01 : E02] Sinhala Subtitle

මුලින්ම සාමව ඉල්ලනවා පළමු එපියේදී කතාව ගැන වැඩිය දෙයක් කිව්වේ නැති එකට , මේ කතාව දැනට කතා මාලාවන් 4කින් සමන් විතයි.4 වෙනි කතා මාලාව මේ වසරේ අගෝස්තු මස තමා නිකුත් වෙලා තියෙන්නෙ .මේ කතාව විකාශනය වෙලා තියෙන්නෙ SYFY නාලිකාවේ තමයි.පළමු කතා සමයේ කොටස් 10කින් සමන් විතයි.මේ එහි දෙවැනි කොටසයි. තව විස්තර ඉස්සරහ එපි වලදී කියන්නම් …

කතාව ගැන කිවොත්…

අපි දන්නවනේ කිරාට මොකද වෙලා තියෙන්නෙ කියලා ( එපි 1 බලන්න) ඇත්තටම ඉතින් දන්නේ වත් නැති ලෝකෙක තනි වුනාම දැනෙන හැගීම අමුතුවෙන් කියන්න ඕනේ නැනේ…මේ කොටසදී කිරාට අවස්තාවක් හම්බෙනවා .ඒ මොකටද? එක හරි යයිද?, ඒ වගේම කිරාගේ යාළුවා ඇලෙක් ගේ වැඩත් මේ කොටසේදී කැපිලා පේනවා …කොහොම වුනත් ටිකක් දුක්බර අවසානයක් තමා මේ කොටසට උරුම වෙලා තියෙන්නෙ එහෙනම් එපිය බලලම ඉන්නකෝ…මේකට සබ් හදලා ඉවර වෙන කොට පාන්දර දෙකයි .ඉතින් අනිතිමට නිදි මතේ තමා හැදුවේ පොඩි පොඩි අවුල් තිබොත් ගණන් ගන්න එපා….ඔව්වද මිනිස්සු අතින් වෙන්නේ නේද? එහෙනම් තුන් වෙනි එපියෙන් හම්බෙමු…

ඒ වගේම අයෙත් අපිත් එක්ක සෙට් වුනු සංජිව සහෝට අදරෙයෙන් වෙල්කම් කියන්න මේක අවස්තාවක් කර ගන්නවා…දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියන ගමන් අපි යනවා.හිට ගෙනත් නින්ද යන තරමට නිදීමතයි!!!

  • Details
  • Trailer
  • Download links

Year : 2012–2015

Rating : 7.7

Genre : Action, Sci-Fi, Thriller

Actors : rachel nichols, victor webster, erik knudsen, stephen lobo

Writer : simon barry

Director : N/A

Plot :

A detective from the year 2077 finds herself trapped in present day Vancouver and searching for ruthless criminals from the future.

[/cz]



සිංහල උපසිරැස Download කරගන්න 1035 times


හරිත මදුෂාන්

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හරිත මදුෂාන් කල උපසිරැසි නිර්මාණයකි

Continuum Sinhala Sub collection


මේවත් බලන්න

Continuum [S01 : E09] Sinhala Subtitle

කොහොමද කට්ටියට?සෑහෙන්න කාලෙකට පස්සේ ඔන්න උපසිරැසියක් කරන්න වෙලාවක් හම්බුනා.ඉතින් කොහොමහරි නවවෙනි කොටස කරගන්න පුලුවන් වුනා.උපසිරැසිය …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

11 comments
  1. ස්තුතුයි සහෝ උපසිරසියට. දිගටම දෙන්න !!

  2. නියමයි සහෝ…

  3. මරු….සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…

  4. Kasun widusha

    tnx mcn,,,season okkotama sub karanda lebenda kiyala suba pathanawa

  5. R.M.C

    එල සහෝ .ඊලග එකත් ඉක්මනට දෙන්න
    ජයවේවා …………..:D

  6. Hello, thx for info. See u latter.

  7. Nawoďa

    Patta thnxx

  8. Muji

    Thanx mcn

  9. rkkasun

    thank

  10. sajith kumara

    thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *