Home හරිත මදුෂාන්

හරිත මදුෂාන්|Subz LK Rating :3/10 |Subz LK Rating

Total Subtitles :6 | Subz LK Rating :3/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හරිත මදුෂාන් කල උපසිරැසි නිර්මාණ එකතුව

Continuum [S01 : E05] Sinhala Subtitle

අද කතාව ගැන යමක් කිවොත් , අද විප්ලවවාදීන් අමුතුම වැඩක් තමා කරන්නේ.ගිය සතියේ ආපු කෙනා කොයිතරම් මොළ කාරයෙක්ද කියලා අද බලා ගන්න පුළුවන් ඒවගේම අද කතාවේ ප්‍රදාන චරිතය නමේ තියන විදියටම ලිලි ජෝන්ස් කියන කෙනා තමා, කතාව බලලම එයා කගේ කව්ද කියලා දැන ගන්න Continuum 1 වෙනි කතා මාලාවේ කොටස් 10ක් තියනවා කියලා මම කලින් දවසක කිව්වනේ . ඉතින් අද …

Read More »

Continuum [S01 : E04] Sinhala Subtitle

හතර වෙනි එපියත් අරන් ඔන්න මම අවා .දැන් නම් එන්න එන්නම කතාව නිකන් පිස්සු හැදෙන තත්වෙට පත් වෙනවා.අදත් වෙන්නේ මහා පුදුමාකාර දේවල් ටිකක් තමා ඉතින්.ඊට කිලින් මට හිතුන මේකේ ප්‍රදාන චරිතය ගැන යමක් කියන්න . කිරා , මෙයාගේ නම Rachel Nichols. මෙය නිලියක් වගේම නිෂ්පාදිකාවක් විදියටත් වැඩ කරනවා.1980 ජනවාරි 8 ඇමරිකාවේ තම ඉපදිලා තියෙන්නෙ. මෙය ගණිතය හා ආර්ථික විද්‍යාව පිළිබද …

Read More »

Grimm [S01 : E04] Sinhala Subtitle

4වෙනි කොටස බලන්න කලින් 3වෙනි කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. කේබල් බස් එකක යන ගෑනු කෙනෙක්ගේ ඝාතන සිද්ධියකින් තමයි කතාව පටන් ගත්තේ.එයා මැරිලා තියෙනේ බඹර විෂ ශරීර ගත වෙලා. මොකද මේ කොටසේ පෙන්නන්නේ මෙලිෆර් නමින් හඳුන්වන බඹර මිනිස් විලෝපික වර්ගයක්.මැරුණු ගෑනු කෙනත් සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි.ඇය හෙක්සන්බීස්ට් නමින් හඳුන්වන සත්වයෙක්. හෙක්සන්බීස්ට්ලගේ ප්‍රධාන හතුරා තමයි මෙලිෆර්ස් කියන්නේ. ඉතින් ඒ දෙගොල්ලෝ අතර …

Read More »

Continuum [S01 : E03] Sinhala Subtitle

ඔන්න ඉතින් තුන්වෙනි එපියත් අරගෙන අවා.කට්ටිය ටිකක් කලබල වෙන්න ඇති. මොකද ඉතින් හිතුවට වඩා දවස් ගානක් බලන් ඉන්න වුනානේ.හරි ගිය පාර කිව්වවගේ මේ කතා මාලාව ගැන තොරතුරු ටිකක් කියන්නත් එපැයි.මේ කතා මාලාව ජාත්‍යන්තර සම්මාන 31 එකකට නිර්දේශ වෙලා තියෙනවා .සම්මාන 14ක් දිනලා තියනවා.හොදම නාලුවා, හොදම නිළිය කියන සම්මාන වලට පවා තේරිලා තියනවා.නළු නිලියන් ගැන ඉස්සරහට කියන්නම්… කතාව ගැන කිවොත් , …

Read More »

Continuum [S01 : E02] Sinhala Subtitle

මුලින්ම සාමව ඉල්ලනවා පළමු එපියේදී කතාව ගැන වැඩිය දෙයක් කිව්වේ නැති එකට , මේ කතාව දැනට කතා මාලාවන් 4කින් සමන් විතයි.4 වෙනි කතා මාලාව මේ වසරේ අගෝස්තු මස තමා නිකුත් වෙලා තියෙන්නෙ .මේ කතාව විකාශනය වෙලා තියෙන්නෙ SYFY නාලිකාවේ තමයි.පළමු කතා සමයේ කොටස් 10කින් සමන් විතයි.මේ එහි දෙවැනි කොටසයි. තව විස්තර ඉස්සරහ එපි වලදී කියන්නම් … කතාව ගැන කිවොත්… අපි …

Read More »

Continuum [S01 : E01] Sinhala Subtitle

ටික්,ටික් ,ටික් කාලය කාටත් හොරා ගලාගෙන යනවා .නමුත් කාලය පාලනය කරන්න පුළුවන් නම් ලෝකයා කොයි වාගේ වෙයිද?.උතරයකුත් එක්ක ඔන්න තවත් සුපිරි කතා මාලාවක පළමු එපියට sub අරගෙන අවා 2077 හිටපු කෙනෙක් 2012ට ඇවිත් ,කතා නායිකාව කිරා පොලිස් නියෝජනයක් ,2012ට අපු කිරා කොයි වගේද?2077 ලෝකේ තාක්‍ෂණය කොයි වගේද ? එයා එන්නේ තනියම නෙවෙයි,හොරු කට්ටියක් එක්කම තමා එන්නේ … හොරු අල්ල ගනීවිද? …

Read More »