ඔන්න ඉතින් තුන්වෙනි එපියත් අරගෙන අවා.කට්ටිය ටිකක් කලබල වෙන්න ඇති. මොකද ඉතින් හිතුවට වඩා දවස් ගානක් බලන් ඉන්න වුනානේ.හරි ගිය පාර කිව්වවගේ මේ කතා මාලාව ගැන තොරතුරු ටිකක් කියන්නත් එපැයි.මේ කතා මාලාව ජාත්‍යන්තර සම්මාන 31 එකකට නිර්දේශ වෙලා තියෙනවා .සම්මාන 14ක් දිනලා තියනවා.හොදම නාලුවා, හොදම නිළිය කියන සම්මාන වලට පවා තේරිලා තියනවා.නළු නිලියන් ගැන ඉස්සරහට කියන්නම්...
කතාව ගැන කිවොත් , අද විමුක්තිකාමින්ගෙන් කෙනෙක් අපේ කිරාට උදව් කරනවා,කව්රු කියලද හිතන්නේ? තව අමුතු විදියේ මිනි මැරුම් වගයකුත් සිද්ද වෙනවා.කවුරු කරන්න ඇතිද ? අනේ මන්දා කතාව බලලම දැන ගන්න .අහ තව එකක් කිරාගේ ඇදුමටත් පොඩි අවුලක් වෙනවා.කතාව අරන් බලන්නකො එහෙනම්.සැහෙන වැඩ මැද්දේ තමා sub එක දෙන්නේ එක නිසා ඉතින් පොඩි පොඩි ප්‍රමාදයන් වෙනවා. ගණන් ගන්න එපා.එහෙනම් comment එකක් එහෙම දල යන්න මතක ඇතුව.මොකද ඉතින් අපිට කියල ඉතිරි වෙන්නේ ඒ ටිකනේ ....ඊලග sub එකෙන් හම්බෙමු....





Windows 7Opera 31
ස්තුතියි සහෝ සබ් එකට. දිගටම දෙන්න!!
Windows 7Firefox 24
උපසිරසියට තුති.
ජයවේවා .#
Windows 8.1Opera 31
නියමයි….සබ් එකට තැන්ක්ස්…
නියම කතාවක් ..එල..
Windows 10Firefox 47
නියමයි .. ගොඩක් ස්තූතියි ..
සයිට් එකේ නැවිගේශන් පොඩ්ඩක් හදන්න…