• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Spanish Movies
  • Contratiempo AKA The Invisible Guest (2016) Sinhala Subtitle

Contratiempo AKA The Invisible Guest (2016) Sinhala Subtitle

2017/09/26 at 5:53 pm
Hasitha Prasad

ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.කට්ටියට මතකද මම කලින් උපසිරැසිය (Little Big Soldier) දෙද්දි පොරොන්දු වුණා සුපිරි ස්පාඤ්ඤ චිත්‍රපටයකට උපසිරැසි ගේන බව, ඉතින් ඒ පොරොන්දුව ඉටු කිරීමයි මේ.චිත්‍රපටයෙ නම Contratiempo (The Invisible Guest).තිරගත වුණේ 2016 වසරේදි.IMDB අඩවියෙන් 8.0ක් වගේ විශාල අගයකුත් Rotten Tomatosලගෙන් 60% ක අගයකුත් ගූගල් පරිශීලකයින් 91%කගෙ කැමැත්තත් දිනා ගන්න සමත්වුණ මේ චිත්‍රපටය සම්මාන දෙකකට නිර්දේශ වී එක් සම්මානයක් දිනාගන්නනත් සමත් වෙනවා.අධ්‍යක්ෂණය සහ රචනය Julia's Eyes (2010), Secuestro (2016) (මේ දෙකටම අපේ අඩවියේ උපසිරැසි තියනවා) වගේ චිත්‍රපටවලට තිරරචනයෙන් දායක වුණ Oriol Pauloගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Mario Casas (ඒඩ්‍රියන් ඩෝරියා), Ana Wagener (වර්ජිනියා ගුඩ්මන්), Jose Coronado, Bárbara Lennie (ලෝරා විඩාල්), Francesc Orella (නීතීඥ ෆෙලික්ස් ලීවා), Iñigo Gastesi වගේ නළු නිළි පෙලක්.ඒ ඇතිනේද දැන් අපි යමු කතාව පැත්තට…

ඊටකලින් මං මෙහෙම ආරම්භයක් ගන්නම්.ඕගොල්ලො අහල ඇති කතාවක් තියනවා."වෛද්‍යවරයාට බොරු කිරීමත්, නීතීඥවරයාට බොරු කිරීමත් දෙකම මරණයෙන් කෙලවර විය හැක" කියල කතාවක්.මොකද වෛද්‍යවරයාට තමන්ගේ රෝගය ගැන බොරු කිව්වොත් වැරදි ප්‍රතිකාරයක් නිසා මියයන්න ඉඩ තියනව.නීතිඥවරයට බොරු කිව්වොත් තමන්ගේ ඉරණම හිරගෙදර හෝ  එල්ලුම්ගහ වෙන්නත් ඉඩ තියනව තමන් කල වරද අනුව.මේකත් ටිකක් ඒ වගේ කතාවක් හැබැයි……නෑ එක්කො ඒක ඕන්නෑ ඒක කිව්වොත් කතාවෙ නියම රසය විඳගන්න බැරිවෙනව.මෙහෙමයි කතාව…

ඒඩ්‍රියන් ඩෝරියා දක්ෂ  ව්‍යාපාරිකයෙක්.බිංදුවේ සිට ජීවිතය පටන්අරගෙන තාක්ෂණික අංශයෙන් ව්‍යාපාරික ලෝකයේ හිණිපෙත්තටම ගිය සම්මානලාභී ව්‍යාපාරිකයෙක්.තම බිරිඳ සෝනියා සහ දියණිය ඇලෙක්ස් සමගින් සොඳුරු දිවියක් ගත කරන කෙනෙක්.ඒත් ඔහුගේ ජීවිතයට කණකොකා හඬලන්නෙ ඔහුට මිනීමැරුම් චෝදනාවක් එල්ලවීම සමගින්.ඒ ඔහුගේ අනියම් පෙම්වතිය යැයි කියන ලෝරා විඩාල් නම් තරුණියකගේ මරණය සම්බන්ධයෙන්.හැබැයි ඩෝරියා කියන්නෙ තමන් මේ මිනීමැරුම නොකල බවත් තමන්ද එහි ගොදුරක් බවත්.හැබැයි මිනීමැරුම සිදුවී තිබෙන ආකාරය අනුව කෙලින්ම සැකය එල්ල වෙන්නේ ඔහු වෙතට.ඒ වගේමයි ඩෝරියා මේක වුණායැයි කියන විදියත් පිළිගන්න අමාරු එකක්.ඩෝරියාගෙ නීතිඥවරයා වෙන්නෙ ෆෙලික්ස් ලීවා.ඔහු සෑහෙන්න උත්සාහයක් දරනව තමන්ගේ සේවාදායකයව මේකෙන් බේරගන්න.ඒ සඳහා ඔහු මේ  කාරණයේදී ඩෝරියාට උදවු වෙන්න පුළුවන් චරිතයක් යවනවා ඩෝරියා ලඟට.ඇය නමින් වර්ජිනියා ගුඩ්මන්.ඇය බොහොම දක්ෂ කෙනෙක්.මොකද හිතන්නෙ ඇයට පුළුවන් වෙයිද මේ අවුල් ජාලය ලිහන්න?එහෙනම් නරඹලම බලන්න ඒඩ්‍රියන් ඩෝරියා මේ මිනීමැරුමට සම්බන්ධද නැද්ද.වර්ජිනියාට ඩෝරියාව බේරගන්න පුළුවන්ද ඒ වගේම ප්‍රශ්ණයකට විසඳුම් සෙවීම කියන කාරණයේදි  මිනිසාට කොයිතරම් දුරදිග යන්න පුළුවන්ද කියලත් තව කියන්න ඕනෙ මේක පවුලේ කට්ටියත් එක්ක නරඹන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතිව.ඒ වගේම අපේ කමෙන්ට් මිත්‍රයා Sam Fisherට හරියටම හරියයි මේ චිත්‍රපටය.එහෙනම් මම ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

" නිර්මාණශීලි චින්තනය ගැන අහල තියද, මිස්ට ඩෝරියා?"

Spoiler Warning : A young businessman wakes up in a locked hotel room next to the body of his dead lover. He hires a prestigious lawyer to defend him, and over the course of one night, they work together to find out what happened...

සිංහල උපසිරැසිය ලබා ගන්න 8606
The Invisible Guest
  • 720p (bluray)
    918.59 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.71 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Mithun Unregistered User
    Android 6Chrome 58

    Makata commed ekak noda ba hasita. Eccarama fattama film eka maka nm සුපිරි .mn kalakin ma wage ekak baluwa pissu haduna .sb eka nm supiri ekata dala godak stuthi .fattama story eka.

    2017-10-07 at 8:19 pm
    Reply
  • Kalpajith Unregistered User
    Android 6Chrome 50

    Jaya jaya

    2017-10-15 at 2:30 am
    Reply
  • shihan Unregistered User
    Windows 7Chrome 63

    patta machan…didatama wade karanna jaya!!!

    2017-12-25 at 9:35 am
    Reply
  • viraj Unregistered User
    Windows 8.1Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

    2017-12-30 at 4:05 am
    Reply
  • sasa Unregistered User
    Windows 7Firefox 62

    pattama film aka.Thanks for sub

    2018-09-09 at 12:37 am
    Reply
  • Dulakshi Narmada User
    Android 8.1Chrome 80

    ස්තූතියි සහෝදරයා.ඇත්තටම spanish fims වලට මාරම විදියට ඇබ්බැහි උනා මේක බලලා.මේකෙ තියන spanish ඔක්කොම බැලුවා.පුළුවන් නම් තව spanish movie රසිකයන් වෙනුවෙන් අලුත් spanish ෆිල්ම් ටිකකට සබ් දෙන්නකෝ.ඔබට ජය

    2020-04-20 at 7:36 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms