Counterpart (2017) [S01 : E04] Sinhala Subtitle
…::::COUNTERPART පලමු කතා සමය 04 වන කොටස::::…
(චරිත මාරුවීම)
සුබ දවසක් වේවා අපේ subzlk වාසීන්ට…ඔන්න එහෙනම් පුලුවන් ඉක්මනට 4 වෙනි කොටසත් අරන් ආවා.වැඩිය කතා කර කර ඉන්න බලාපොරොත්තුවක් නැහැ…
අද කොටස මෙහෙමයි…ගිය සතියේ හොවාර්ඩ්ලා දෙන්නා තමන්ගේ ගෙවල් මාරු කරගන්න කතාවෙනවා.අද වෙන්නේ හොවාර්ඩ් ලා දෙන්නා කිව්වට අහිංසක හොවාර්ඩ් අනිත් ලෝකෙට යන විදිය…ඉතින් අපි බලමුකෝ මේ දෙන්නට තමන්ගේ සාමාන්‍ය ජීවිතෙන් මිදිලා අනිත් කෙනා විදියට ඉන්න හැකිවෙයිද කියලා…
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු…ජය!!
sub ekata thanks saho. jaya wewa!!
thank you bro
Thanks machan sub ekata Ithuru epi walatath sub eka denna plz🙏
meka ithuru tika sub karannako plz api bageta balala inna…………….
Mcn ithuru episode wala sub genne nedda?????