Counterpart (2018) [S01 : E02] Sinhala Subtitle

සුබ දවසක් වේවා හැමෝටම.ඔන්න එහෙනම් ඔයාලා කැමතිම අලුත්ම කතාවේ දෙවන දිගහැරුමයි මේ.මේ කොටසට IMDB අගය 8.0/10ක් ලැබිලා තියෙනවා.එහෙනම් යමු අද කොටස පැත්තට,

Counterpart.S01.E02 වංචනික නියෝග ඇමතුම…

පහුගිය කොටසෙදි බෝල්ඩ්වින් ට හොවාර්ඩ් ගේ බිරිඳව මරන්න බැරිවෙනවා.අද කොටසෙදි හොවාර්ඩ්ලා දෙන්නා ඇතුලු කණ්ඩායමට බෝල්ඩ්වින්ගේ මේ ලෝකේ කෙනාව හම්බවෙනවා.ඒගොල්ලන්ගේ සැලැස්ම වෙන්නේ බෝල්ඩ්වින් ගේ අනිත් කෙනාගෙන් බෝල්ඩ්වින්ගේ විස්තර හා යන එන තැන් දැනගන්න එක.අවාසනාවකට මේ බව බෝල්ඩ්වින් ට දැනගන්න ලැබෙනවා.ඉතින් හෝවාර්ඩ් ඇතුලු කණ්ඩායමට තමන්ගේ සැලැස්ම හරියට ක්‍රියාත්මක කරගන්න ලැබෙයිද?…

අද කොටසේ සඳහන් වෙනවා නියෝග ඇමතුම් කියලා දෙයක් ගැන.නියෝග ඇමතුමක් කියන්නේ (කතාවේ විදියට)අනිත් ලෝකයේ හොවාර්ඩ් වගේ නියෝජිතයෙක් ගැන සැක සහිත දෙයක් දැනුනාම අදාල අංශ දැනුවත් කරන ක්‍රමයක්…

හොඳයි එහෙනම් ඔන්න කවුන්ටර්පාර්ට් දෙවෙනි කොටසත් ඔයාලට බාර කරලා මම යනවා.ඔබට ජය!

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
TOR
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (16)
  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search