Gantz: O (2016) Sinhala Subtitle
…හැමෝටම සුභ දවසක් වේවා…
කරන්න හරියට සෙට් වෙන සබ් එකක් නැතුව වේලි වේලි ඉද්දි අපෙ සෙට් එකේ සුමින්ද ලක්ශාන් සහෝ මේක මට කිව්වෙ ඉතින් නොකමට අරන් බැලුවම සුපිරිම කතාව.ඒකනිසා මුලින් ස්තූති කරන්න ඕනි අපෙ සුමින්ද මලයට මාව මේක ගැන දැනුවත් කරාට..හරි මුලින්ම කියන්න ඕනි මේක ඇනිමේශන් එකක් නෑ ඉතින් ඇනිම් බලන්නැති අයත් ඉන්නවනෙ මමනම් ඔය කිසිම එක්ක අතාරින්නෙ නෑ භාශාව වැදගත්ම නෑ හොද ෆිල්ම් එකක් නම් ලොවෙත් බලනවා ඉතින් මේ ෆිල්ම් එකත් අන්න ඒ වගේ මම බලපු සුපිරිම එකක් ඉතින් අනිවා බලන්න…
මේක ගැන කියනවනම් මේක අයත් වෙන්නෙ Animation,Sci-fi,Action,Drama,Fantasy,Horror,Thriller ඝනයට ඉතින් මේක ජපන් එකක් තව කියන්න ඕන් මේක ඇනිම් කිව්වට මේක 3DCG ෆිල්ම් එකක් ඒ කිව්වෙ ඇත්ත වගේ 3Dම නෙමේ ඊටත් එහා හැබැයි 4Dට මෙහා ?? iMDB අගය 7.3 අරන් තියෙනවා.නිකුත් කරල තියෙන්නෙ 2016 ඔක්තෝම්බර් 16 වෙනිදා ජපානෙදී..
කතාව ගැන කියනවනම්,
මේකෙ වෙන්නෙ මනුස්සයෙක් මැරුනම එයා මැරෙන්නෙම නෑ එයාට තවත් අවස්තාවක් දෙනවා ඒ එයාව දිවි බේරාගැනීමේ තරගයකට දාලා ඒ කියන්නෙ මේකෙ තරගෙන් ලකුනු 100ක් ගත්තම මෙයාට පුලුවන් වෙනවා ආපහු කලින් ජීවිතේටම යන්න ඉතින් මේකේ කතා නායකයා කාටෝ කියලා කෙනෙක් එයාගෙ දෙමාපියන් නෑ ඉන්නෙ අවුරුදු 10ක් මල්ලි කෙනෙක්..ඉතින් පටන්ගද්දි මෙයාව පිහි පාරක් ඇනිලා මෙයා මැරෙනවා ඒකෙ මෙයාව තරගෙට යැවෙනවා ඒකෙන් පස්සෙ මෙයාට යාලුවො ටිකකුත් සෙට් වෙනවා පස්සෙ මොනවා වෙයිද මෙයා ලකුනු 100ක් ගනීද? ආපහු පරන ජීවිතේට යයිද?? ඒකට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා…
සියලුම Bluray පිටපත් සදහා
Sahoo mawat let stutiyi..
Anyway sub ekt thank sahoo..
????????????
අනිවා???
සබ් එකට ගොඩක්ම තෑන්ක්ස්
එලම සහෝ ??
නියමයි සහෝ…
වෙනස්ම ආකාරයේ ෆිල්ම් එකකටනේ සබ් කරලා තියෙන්නේ.
සුපිරියි.
ස්තූතියි සහෝ??
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ස්තූතියි සහෝ???
පට්ටම anime ෆිල්ම් එකක්.සුපිරි.මේකට සබ් කරපු පසිදු සහෝ ඇතුළු Subzlk සහෝලා
සෙට් එකටම ගොඩක් ස්තූතියි මේ කරන කැපවීමට.ඇනිමි වල තියෙන සුපිරි බව
නිසා බැලුවොත් අයේ අතරිනවා බොරු.සහෝත් ඒකම අත්විදලා ඇති කියා සිතනවා
සබ් download කරන ප්‍රමානයෙන්ම පෙනවා ගොඩක් අය anime වලට කැමති අය
කියලා.ඒ නිසා ඉදිරියටත් මේ වගේ සුපිරි නිර්මාණ වලට සබ් දෙන්න.
gantz ෆිල්ම් series එකේ live action film 2ක් තියෙනව ඒවටත් ඉදිරියෙදී සබ් දෙනවනම්
Gantz 2011,Gantz: Perfect Answer 2011
මේ ෆිල්ම් series එක complete.මේ දෙකට torrent වලනම් seeds අඩුයි.
නමුත් ganool,kbagi site වල direct download තියනවා.සබ් දෙනවනම් පින්
ජයම වේවා!
හ්ම් මමත් ඒ දෙකම බැලුවා බලමු කරන්න…??
නියමයි සහෝ ?
ඔන්න පලවෙනි කොටසට දුන්නා Gantz (2010)
එලම සහෝ.ස්තූති කරන්න වචනත් මදි මේ කරන
කැපවීමට.ගොඩක් පින්
එල එල දැන් දැන් මේ සයිට් එකෙන් මෙතෙක් සබ දීපු නැති ෆිල්ම් වලට සබ දෙනවා පට්ට
“මමනම් ඔය කිසිම එක්ක අතාරින්නෙ නෑ භාශාව වැදගත්ම නෑ හොද ෆිල්ම් එකක් නම් ලොවෙත් බලනවා”
අනිවා මමත් එහෙමයි
ඔබට ජය!!!
A Silent Voice (2016) film ekakth patta wage
paddak ballan sabak denna
අනිවා සහෝ
ස්තූතියි ???
Thanks bro sub ekata. Obata ජය වෙවා.
ස්තූතියි සහෝ
ඇඩෙනව . සබ් එකට thanx
එලම
Ayye.beyond the call to duty movie eke sub eka hadannako.gantz O sub ekata thanks
Niyami….thanks aa….thawa thawath anime walata sub denna wasanwa shakthiya labenna oni….
සුපිරිමයි සහෝ හොය හොය හිටිය sub එකක් එලම 😎👍
thanks bro