Grimm (2011) [S02 : E14] Sinhala Subtitle

/

!..ස්වභාවික ලෙස ඉපදුනු වෙසන්..!

කොහොමද ඉතින් ඔයාලා හැමෝටම. සමාවෙන්න මේ කොටස දෙන්න ටිකක් කල් ගත වුනාට.පරක්කු වෙලා තියෙන එකේ වැඩි කතා නැතුව අපි කතාව දිහාට හැරෙමු.මේ කොටසේ නම තමයි Natural Born Wesen.8.3 වගේ විශාල අගයක් මේ කොටස ලබා ගෙන තියනවා.

ඔයාලට ඉතින් කලින් කොටස මතක ඇතිනේ. ඔයාලට මතක ඇතිනේ කැප්ටන් රෙනාර්ඩ්ව අපේ නික්ට අහු වෙන සීන් එක. ඉතින් කෙසේ හෝ රෙනාර්ඩ් නික්ගේ යතුර තියන තැනත් හොයා ගෙන ඒකෙන් අර සිතියමේ කොටසත් copy කර ගෙන ආපහු ගිහින් නික්ටම යතුර බාර දෙනවා. ඒත් ඉතින් ප්‍රශ්නේ තමයි ඇත්තටම එයා කාටද ඒ පිටපත යැව්වේ කියලා. ඉතින් ඒ වගේම නික් එයාව අරං ඇවිල්ලා ජුලියට්ටත් එන්න කියලා ජුලියට්ගේ මතකේ ගන්න වැඩේ සහ රෙනාර්ඩ් සහ ජුලියට් අතර තියෙන මේ මරණෙන් අවසන් වෙන ආදරය නැති කරන්න ක්‍රමයක් තියනවා කියලා කියනවා. ඒ වගේම පට්ටම සීන් එක වෙන්නේ අපේ රෙනාර්ඩ් සහ ජුලියට් ගේ අතර. දකින්න ඇතිනේ.

ඉතින් ඇද කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි බැංකුවක් කඩන හොරු ටිකක්ව. අඡ ඒ වගේම තමයි රෝසලී අමුතු දෙයක් හදලා බොන්න දෙනවා නික්ට. ඒක ඔයාලා කලින් එකේදී දකින්න ඇතිනේ. ඉතින් ඒ වගේම එයාලා තවත් දෙයක් කරනවා ජුලියට්ගේ මතකේ ගන්නත්. ඉතින් ඒක සාර්ථක බාවය ඔයාලට මේ කොටස සහ ඊලඟ කොටස් වලදී දැක ගන්න පුළුවන් වෙයි. උඩින් සඳහන් කරපු බැංකු මංකොල්ලය එක්ක වෙන සිදු වීම තමයි අද කොටසින් පෙන්වන්නේ.

එහෙනම් මම යනවා. නැවතත් උපසිරසියකින් හමු වෙමු.american gods බලන කට්ටියට තව චුට්ට දවසක් ඉවසන්න වෙනවා.සමාවෙන්න හොඳේ. වැඩ ටික ඉවර කර ගන්න පුළුවන් වෙයි කියලා හිතුවට හදිසියේ නිවාඩු මාසේ class වැටුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. අධ්‍යාපන වැඩ පාඩු කර ගන්නත් බැහැනේ. එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙන තුරු ඔයාලට ජය වේවා!

විශේෂ – 

  • Skalengeck (ස්කෙල්න්ගෙක්) – ඔයාලා මේ වගේ කෙනෙක්ව දකින්න ඇති පලවෙනි episode එකේදී.season 1 වල. ඉතින් මෙයා හරියට කටුස්සෙක් වගේ කෙනෙක්.ඒ වගේම මෙයාලා ටිකක් වේගවත් අය. ඒ වගේම තමයි මෙයාල ටිකක් තරහ යන කට්ටිය. හැබැයි බ්ලූට්බාඩ්න්ලා තරම් නම් නැහැ.
  • ගැසන්බූගැක් එඩන්කොඩෙක්ස් නීතිය (gesetzbuch ehrenkodex) – මේක වෙසන් ලා අතර පවතින නීතියක්. මේ නීතිය හදලා තියෙන්නේ 1500 ගණන් වල. මොකද ඇත්ත මිනිස්සු වෙසන්ලව අඳුර ගත්තොත් ලොකු කරදර ඇති වෙන නිසා. ඒ නිසා මේ නීතියෙන් කරන්නේ තමන්ගේ වාසි තකා තමන්ගේ වෙසන් පැතිකඩ පාවිච්චි කරන්න බැහැ කියන එක. ඒ කියන්නේ එයාලට ඒක මිනිස්සුන් අතර පාවිච්චි කරන්න බැහැ කියන එක.
  • වෙසන් කවුන්සිලය – මේ කවුන්සිලයෙන් කරන්නේ වෙසන් සමාජය ආරක්ෂා කරන එක. මේකත් සෑහෙන කාලයකට කලින් තිබුණු එකක් තමයි. කතාව බලද්දී ඔයාලට මේක ගැන ටිකක් තේරෙයි.

7.8
IMDB

Year : 2011

Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz

A homicide detective discovers he is a descendant of hunters who fight supernatural forces.

2022-02-14 09:44 am

Movies

4

Tv Episodes

73

  • Download : 1536
  • File Size : 25.269KB
  • Kanchana Unregister User
    Android 8.1Samsung Browser 7.2

    Bohoma sthuthi sahooo.ilaga ekath denna ikmanatama👌

    2019-08-09 at 4:44 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    American Gods එකට සබ් දීලා මේකට සබ් දෙන්න…
    එක එනකම් බලන් ඉන්නේ…

    2019-08-09 at 8:27 pm
  • dilum Unregister User
    iOS 12.3Chrome 76

    niyamai broo

    2019-08-10 at 11:12 am
  • Tharindu Unregister User
    Android 8Chrome 70

    Thnx bro…ilaga ekath ikmnta denna..

    2019-08-13 at 7:08 pm
  • Supun Thiwanka User
    Android 7Chrome 77

    aiyee meke season 3 idla season 6 wenakama sub eka dennako…..please 😢

    2019-11-10 at 8:32 pm
  • Chanu Unregister User
    Windows 10Chrome 77

    Bro..,meke next epi wala sub denne ndda bn…?

    2019-11-27 at 8:22 pm
  • Sahan Unregister User
    Windows 10Chrome 79

    KO meke ilaga epi wala sub na ne

    2020-02-17 at 2:14 am
  • Navoo Unregister User
    Android 4.4Chrome 81

    Ithuru epi wala sub den nedda bro..

    2020-05-19 at 9:21 pm
  • Eshan Sampath User
    Android 8.1Chrome 81

    Sub denne nedda ithuru tikata

    2020-06-10 at 9:57 am
  • පියුමන්ත Unregister User
    Android 8.1Chrome 79

    කෝ බන් ඉතුරු ටික:thumbsdown::angry:

    2020-09-30 at 10:21 pm
  • pradeep Unregister User
    Windows 10Edge 14

    grimm s2 epi 15 idala sub tika danna puluwanda

    2021-02-16 at 7:30 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *