Grimm (2011) [S02 : E14] Sinhala Subtitle
!..ස්වභාවික ලෙස ඉපදුනු වෙසන්..!
කොහොමද ඉතින් ඔයාලා හැමෝටම. සමාවෙන්න මේ කොටස දෙන්න ටිකක් කල් ගත වුනාට.පරක්කු වෙලා තියෙන එකේ වැඩි කතා නැතුව අපි කතාව දිහාට හැරෙමු.මේ කොටසේ නම තමයි Natural Born Wesen.8.3 වගේ විශාල අගයක් මේ කොටස ලබා ගෙන තියනවා.
ඔයාලට ඉතින් කලින් කොටස මතක ඇතිනේ. ඔයාලට මතක ඇතිනේ කැප්ටන් රෙනාර්ඩ්ව අපේ නික්ට අහු වෙන සීන් එක. ඉතින් කෙසේ හෝ රෙනාර්ඩ් නික්ගේ යතුර තියන තැනත් හොයා ගෙන ඒකෙන් අර සිතියමේ කොටසත් copy කර ගෙන ආපහු ගිහින් නික්ටම යතුර බාර දෙනවා. ඒත් ඉතින් ප්‍රශ්නේ තමයි ඇත්තටම එයා කාටද ඒ පිටපත යැව්වේ කියලා. ඉතින් ඒ වගේම නික් එයාව අරං ඇවිල්ලා ජුලියට්ටත් එන්න කියලා ජුලියට්ගේ මතකේ ගන්න වැඩේ සහ රෙනාර්ඩ් සහ ජුලියට් අතර තියෙන මේ මරණෙන් අවසන් වෙන ආදරය නැති කරන්න ක්‍රමයක් තියනවා කියලා කියනවා. ඒ වගේම පට්ටම සීන් එක වෙන්නේ අපේ රෙනාර්ඩ් සහ ජුලියට් ගේ අතර. දකින්න ඇතිනේ.
ඉතින් ඇද කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි බැංකුවක් කඩන හොරු ටිකක්ව. අඡ ඒ වගේම තමයි රෝසලී අමුතු දෙයක් හදලා බොන්න දෙනවා නික්ට. ඒක ඔයාලා කලින් එකේදී දකින්න ඇතිනේ. ඉතින් ඒ වගේම එයාලා තවත් දෙයක් කරනවා ජුලියට්ගේ මතකේ ගන්නත්. ඉතින් ඒක සාර්ථක බාවය ඔයාලට මේ කොටස සහ ඊලඟ කොටස් වලදී දැක ගන්න පුළුවන් වෙයි. උඩින් සඳහන් කරපු බැංකු මංකොල්ලය එක්ක වෙන සිදු වීම තමයි අද කොටසින් පෙන්වන්නේ.
එහෙනම් මම යනවා. නැවතත් උපසිරසියකින් හමු වෙමු.american gods බලන කට්ටියට තව චුට්ට දවසක් ඉවසන්න වෙනවා.සමාවෙන්න හොඳේ. වැඩ ටික ඉවර කර ගන්න පුළුවන් වෙයි කියලා හිතුවට හදිසියේ නිවාඩු මාසේ class වැටුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. අධ්‍යාපන වැඩ පාඩු කර ගන්නත් බැහැනේ. එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙන තුරු ඔයාලට ජය වේවා!
Bohoma sthuthi sahooo.ilaga ekath denna ikmanatama👌
නියමයි…සබ් එකට තැන්ක්ස්…
American Gods එකට සබ් දීලා මේකට සබ් දෙන්න…
එක එනකම් බලන් ඉන්නේ…
niyamai broo
Thnx bro…ilaga ekath ikmnta denna..
aiyee meke season 3 idla season 6 wenakama sub eka dennako…..please 😢
Bro..,meke next epi wala sub denne ndda bn…?
KO meke ilaga epi wala sub na ne
Ithuru epi wala sub den nedda bro..
Sub denne nedda ithuru tikata
කෝ බන් ඉතුරු ටික:thumbsdown::angry:
grimm s2 epi 15 idala sub tika danna puluwanda
grimmm all season sub dennako…