Grimm (2011) [S02 : E13] Sinhala Subtitle
!…මුහුණු ආවරණය ඉවතට…!
ඉතින් කොහොමද කට්ටියටම.සමාවෙන්න ඕනේ ගිය සතියේ කොටහ දෙන්න බැරි වුණු එකට.ඇත්තටම මට ගිය සතියේ විභාගයක් තිබුණා.ඒක නිසා තමයි ඉතින් දෙන්න බැරි වුනේ.හොඳයි අද කොටසේ imdb අගය 8.9 වගේ සුපිරි අගයක් අරගෙන තියනවා.කතාව නම් වෙලා තියෙන්නේ Face off කියලා.ඒ වගේම කතාව විකාශය වෙලා තියෙන්නේ 2013 මාර්තු 3 වෙනිදා.
ඔයාලට ගිය කොටස මතක ඇති නම් ඔයාලා දකින්න ඇති Hundjäger (හන්ජියෙගර්) ලව.මම කලින් කොටසේ එයාලා ගැන විස්තරයක් දුන්නා ඕනේ නම් ගිහින් බලන්න.ඒ වගේම ඔයාලා දකින්න ඇති අපේ කැප්ටන් ෂෝන් සහ ජුලියට් කිස් කරනවා මොන්රෝගේ අතට අහු වෙනවා.ඒ වගේම ඇඩ්ලින්ඩ් ඇවිත් ජුලියට් එක්ක කතා කරලා මරී නන්දාගේ ට්‍රේලර් එක කොහේද තියෙන්නේ කියලා අහගන්නවා.ඒ වගේම දකින්න ඇති නේ ඇඩ්ලින්ඩ් හෑන්ක්ට කරපු වැඩේ.
ඉතින් අද කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙන දේ නවත්වන්න කට්ටිය මොකක්ද කරන්නේ කියලා.ඒ වගේම අද ෂෝන් ට්‍රේලර් එක හොයා ගන්නවා.කලින් කොටසේදී කෙනෙක්ට කෝල් එකක් අරගෙන ඒක හොයන්න කියලා උපදෙස් දෙනවා.ඒ වගේම ජුලියට්ගේ මතකේ ගන්න ක්‍රමයක් සෙට් එක හොයා ගන්නවා.ඒත් ඉතින් ලේසි නැහැ.කට්ටිය ඒක සාර්ථක කර ගනීයිද කියලා ඔයාලම බලා ගන්න.
එහෙනම් මම යනවා කට්ටිය.උත්සාහ කරනවා සතියකට එක එපිය ගානේ දෙන්න.පාසල වැඩත් එක්ක ටිකක් busy ඒකයි.අගෝස්තු ලං වුනාහම ඉක්මනට දෙන්නම් කියලා කියන ගමන් මම සමු ගන්නවා.comment එකකුත් දාගෙනම යන්න හොඳේ.පරක්කු වුණා නම් සමාවෙන්න.දිගටම දෙනවා බය වෙන්න එපා.ඒ වගේම අපේ site ඒකෙන් පරණ ඒ වුණත් අලුතෙන් peaky blinders කියලා කතාවක් කරනවා.ඔයාලත් බලන්න කතාවා.සෑහෙන්න හොඳයි.එහෙනම් ඊලඟ කොටසින් හමු වෙමි.ජය වේවා ඔයාලා හැමෝටම!…!
Thamx sahooo,maga balagena hitiyee
Thanks bro.
Good luck machan.
සබ් එකට ස්තුතියි සහෝ
නියමයි, අනිත් ටිකටත් ඉක්මනට සබ් දෙන්න.
සබ් එකට ස්තුතියි. අනිත් ටිකටත් ඉක්මනට සබ් දෙන්න
Fattti machan thank