Grimm [S02 : E07] Sinhala Subtitle

Grimm කතා මාලාවේ දෙවෙනි සමයේ 7 වෙනි කොටසේ උපසිරැසිය අද ඔයාලට බලන්න පුළුවන්. අද කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. ඉන්ධන පිරවුම් හලක වෙච්ච මිනීමැරුමක් ගැන වාර්තා වෙනවා. ඒ සම්බන්ධව නික් සහ ග්‍රිෆින් කරන පරීක්ෂණ වල ප්‍රථිපලයක් විදිහට එයාලගේ සැකය යොමු වෙන්නේ තම දියණිය සමඟ නිවසින් පලා යන තාත්තා කෙනෙක් දිහාවට. ඒ කෙනා තම බිරිඳට පහර දීලා දුවව පැහැරගන්න ආකාරයක් තමයි අපිට දැකගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කතාවේ ප්‍රධාන ගලා යෑම තමයි ඒක.  ඒ වගේම අද කොටසින් දකින්න ලැබෙන අධි ස්වාභාවික සත්වයා ගැන සඳහන් කරන්නම්. Drang-Zorn(ඩ්‍රැන්ග්-සෝන්) නමින් තමයි හඳුන්වන්නේ. වලසෙක් වැනි පෙනුමක් තමයි දකින්න ලැබෙන්නේ. එයාලා ශාරීරික වශයෙන් ගොඩක් ශක්තිමත් අය. එයාලා ඉක්මනින් කිපෙන සුළු කොට්ටාශයක්. එයාලට තර්ජනයක් දැනුනු වහාම තමන් විසින් සකස් කරගත්ත පොලොව යට ගුහාවන් වල සැඟවෙන්න ඔවුන් පෙළඹෙනවා. නමුත් වැඩුණු ඩ්‍රැන්ග්-සෝන් වෙසන් කෙනෙක්ට තමන්ව පාලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 13කට අඩු ඩ්‍රැන්ග්-සෝන් කෙනෙක් තමන්ගේ වෙනස් වීමේ අවදියට මුහුණ දෙනවා නම් ඒක භයානක තත්වයක්. මොකද එයාලට තමන්ව පාලනය කරගන්න අමාරු වෙනවා. තමන්ගේ තරහ පිට කරන්න මිනීමැරුමක් වුනත් කරන්න පෙළඹෙනවා. මේ තත්වය නිසා වෙනස් වීමේ අවදියට මුහුණ දෙන කාලය වෙනකොට තමන්ගේ දෙමව්පියන් විසින් අදාළ ඩ්‍රැන්ග්-සෝන් දරුවන්ව පොලොව යට ගුහාවක තත්වය පාලනය කරගන්න ඉගෙන ගන්න තෙක් රඳවා තබාගන්නවා. ඉතින් අද කොටසෙන් මේ සත්වයා ගැන ඔයාලට දකින්න ලැබෙයි. අනිත් කාරණය තමයි ජුලියට් හොඳ අතට හැරෙනවා කියලා තමයි අපිට දකින්න ලැබෙන්න. නමුත් ඇත්තටම ඒක එහෙමද. ඒක ඉස්සරහට බැරෑරුම් තත්වයක් වෙයි කියලා ඔයාලට හිතෙයි මේ කොටස් ටික බලනකොට. එහෙනම් වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. උපසිරැසිය බාගෙන අදහසක් දක්වලා යන්න කියලා අපේ රසිකයන්ට ආරාධනා කරනවා. ඒ වගේම අපිත් එක්ක ඉන්න හැමදාම අපිව අදහස් දක්වලා දිරිමත් කරන රසිකයන්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු. හැමෝටම ජය!!

The Bottle Imp

Spoiler Warning : An investigation into a grisly murder leads Hank and Nick to a seemingly unstable man who is on the run with his daughter; Monroe realizes that filling in for Rosalee will be harder than he thought…

7.8
IMDB

Year : 2011–2017

Actors : david giuntoli, russell hornsby, silas weir mitchell, sasha roiz

A homicide detective discovers he is a descendant of hunters who fight supernatural forces.

Executive Subtitler

Movies

2

Tv Episodes

32

  • Download : 3463
  • File Size : 21.354KB
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 58

    සබට තුති සහෝ!

    2017-06-07 at 3:22 pm
  • shehan Unregister User
    iOS 10.3Chrome 58

    niyamai macho. denakan ivasillak nathuva hitiye
    thanks macho

    2017-06-07 at 4:57 pm
  • Manoj Sachintha User
    Windows 8.1Chrome 58

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    2017-06-07 at 5:31 pm
  • Indika Unregister User
    Windows 10Opera 45

    ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    2017-06-07 at 5:50 pm
  • Kasun Widusha Unregister User
    Windows 7Maxthon 4.9

    aTnx mcn digatama diyan

    2017-06-07 at 6:37 pm
  • Samitha Dananjaya Unregister User
    Android 5.1Samsung Browser 3.3

    සබ් ඉක්මනට දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මචෝ

    2017-06-07 at 6:41 pm
    • Lakshitha Wickramarathna User
      Windows 10Chrome 58

      ලබන සතියේ ඉඳලා රෑටත් ලෙක්චර්ස් වැටෙන කලාවක් තියෙන්නේ. 😀 පුළුවන් ඉක්මනට දෙනවා මචන්. ෆිලුමක්වත් බලන්න වෙලාවක් නැහැ මචන් සබ් වැඩත් එක්ක. හැම පැත්තක්ම බේරගන්න එපැයි 😉

      2017-06-07 at 9:21 pm
    • shan Unregister User
      AndroidOpera Mini 30

      මචන් ඉතුරු ටිකත් දාපන්. s1 එකේ ඒව දැන් download කරන්න බෑනෙ බන්. ඒකටත් මොකක්හරි කරපන්. good luck සහෝ

      2017-09-22 at 2:05 pm
    • Lakshitha Wickramarathna User
      Windows 10Firefox 57

      ඉතුරු කොටස් වල සබ් ඉස්සරහට අරන් එනවා සහෝ. සතුටුයි දිගටම උබලා අපි එක්ක හිටපු එක ගැන. 🙂

      2018-01-26 at 9:17 pm
  • Lakshitha Wickramarathna User
    Windows 10Chrome 58

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි!! ජය!!

    2017-06-07 at 9:19 pm
  • සදුන් Unregister User
    Android 4.2Chrome 34

    මටත් ෆිලුමක් වත් බලන්න ව‍ෙලාවක් නැ.අන්‍ෙ ම‍ොනා කරන්නද.horror tv show බලන්න මාර ආසයි.ඇයි american horror story show එකට සබ් ද‍ෙන්නැත්ත‍ෙ ආසාව‍ෙන් බැලුව එක

    2017-06-10 at 1:02 pm
  • nimesh chathuranga Unregister User
    Windows 8.1Chrome 58

    හොඳ කොල්ල වහේ ඉතුරුටිකත් ඉක්මනට දෙන්නකෝ……………

    2017-06-26 at 4:44 pm
  • Gayanga Unregister User
    Windows 10Opera 46

    sub 1ta thnx mcho ikmnta dapnko bn ithuru tikath…….
    iwasillak na bn ithuru tikat blnna

    2017-07-04 at 12:07 am
  • asela sahan Unregister User
    AndroidOpera Mini 21

    ithuru tika danne nadda bro

    2017-07-04 at 11:52 pm
  • asala Unregister User
    Android 6UC Browser 11.3

    Niyamai saho ikmanata denna balanna.api dannawa ubala wada asse mewa karanne.thanks

    2017-07-22 at 12:20 am
  • asala Unregister User
    Android 6UC Browser 11.3

    Api balan innawa sahoo

    2017-08-03 at 12:43 am
  • Kobin Unregister User
    Windows 8.1Opera 48

    ithuru epi tika denna…

    2017-09-10 at 12:25 am
  • ranidu Unregister User
    Windows 7Chrome 60

    ithuru season ekatath sub karannako bro…

    2017-09-13 at 2:20 am
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:57 am
  • Kalana Unregister User
    Android 4.4Chrome 55

    Magadi sub nawaththanna epa bro. Asawen balanne. Please sub dennako.

    2017-10-18 at 10:21 pm
  • Pubudu Unregister User
    Android 4.4UC Browser 10.1

    Koo bn Ithuru sub tika denne nadda

    2017-10-27 at 5:04 pm
  • samitha Unregister User
    Windows 8.1Chrome 63

    Ane Bro Grimm eke ithiri tikatath sub denneko..loku pinak.

    2017-12-15 at 11:49 am
  • Shehan Sagara User
    Windows 10Opera 49

    grimm eke ithiri sub denne nadda yaluwa

    2017-12-26 at 8:15 pm
  • සඳරුවන් Unregister User
    Android 5.1UC Browser 11.3

    මචන් ඉතිරි ටිකෙත් සබ් දෙන්නන්කෝ ?

    2018-01-05 at 10:58 am
  • samitha Unregister User
    Windows 8.1Chrome 63

    mcn sub walta godak pin.ithuru subs tikath denne kohomahari..

    2018-01-12 at 8:37 am
  • janitha Unregister User
    Android 5.1Chrome 63

    Thanks saho

    2018-07-15 at 7:28 pm
  • upasirasiyata sthuthiyi saho

    2018-10-15 at 8:02 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *