Harley Quinn (2019) [S01 : E01] Sinhala Subtitle

Published December 6th, 2019 by

හැමෝම ආයුබෝවන් කියලා පිලිගන්නවා , මේ තමයි මගේ subz.lk වෙනුවෙන් කරන පලවෙනි උපසිරැසි ගැන්වීම!
කතාවේ ඉන්නේ නම් ඔයාලා දන්න කට්ටියක් නම් තමයි ඒත් මුලින්ම කියන්න ඕනේ , මේක අපි වෙනදා බලපු විදිහේ කාටූන් එකක් වගේ නම් නෙමෙයි . TV-MA ( TV Mature Audience ) ගනයේ කාටුන් එකක් ඒක නිසා 16+ වැඩි බබලා මේ කාටුන් එක බැලුව නම් තමයි හොද .. ඒ තරමටම මේක දරුනු කතාවක් , හැබැයි කතාව ලස්සනයි …
Harley Quinn කිව්වම ඉතින් කවුද නොදන්නේ එයා ගැන , DC fan කෙනෙක්ට නම් එයාගේ විස්තර කියන්න ඕනේත් නැහැ , ජෝකර් එක්ක එයාගේ වැඩ වලට උදව් කරන ගෑනු කෙනා , අන්න එයාගේම කියලා ආපු Tv series එක තමයි මේක , මේකේ හාර්ලි ට හඩකවන්නේ Kaley Cuoco . ඇය තමයි 2019 දී වැඩිම ගානකට ටෙලි නාට්‍යයකට රගපාන නිලිය වුනේ . ඔයාලා දන්නවානේ එයා තමයි Big Bang Theory series එකේ ඉන්නෙත් ..
තව DC comics වල ඉන්න බැට්මෑන් , ජෝකර් , පොයිසන් අයිවි වගේ අයවත් මේ series එකේදී බලාගන්න පුලුවන් වේවි.. එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ , ඊළඟ කොටහෙන් හම්බවෙන තුරු ,
ඔබට ජය.!!!

US

Anon

TV EPISODES : 3
MOVIES : 0
8.1
94%
82%

Comments: 18

  • පසිදු සාරංග

    පලවෙනි සබ් එකම සුපිරි ඇනිමේෂන් කතාවකට දීලා තියෙනවා! බොහොම ස්තුතියි සහෝ සබ් එකට!

    2019-12-06 at 11:19 pm
    Reply
    • Sandeepa Subashitha Ranaweera

      You are welcome , bro

      2019-12-08 at 4:44 pm
  • madawa mihiranga

    thanks fpr sub

    2019-12-06 at 11:20 pm
    Reply
  • Sameera Chandrasena

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්! දිගටම දෙමු! ජය!

    2019-12-06 at 11:20 pm
    Reply
  • Kavindu Dilanka

    ade pattama kathawak thanks

    2019-12-06 at 11:22 pm
    Reply
  • Bawantha Madushan Jayasooriya

    උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-12-06 at 11:43 pm
    Reply
    • Sandeepa Subashitha Ranaweera

      Welcome , bro

      2019-12-08 at 4:44 pm
  • Lakshan

    Adoo thanx kollo…..watchmen tv series ekt sub denne ndd brooo??

    2019-12-07 at 6:58 am
    Reply
  • Subhash

    සුපිරිම වැඩක් මචන්

    2019-12-07 at 7:06 am
    Reply
  • SIthum Sankalpa

    thanks for sub

    2019-12-07 at 8:18 am
    Reply
  • Denuwan121

    thanks for sub

    2019-12-07 at 8:58 am
    Reply
  • සහන් සුලක්ඛණ

    palweni sub ekata sub apathuma sahodarayaa.

    2019-12-07 at 10:33 am
    Reply
    • Sandeepa Subashitha Ranaweera

      සුභ පැතීමට ගොඩක් ස්තුතියි , සහෝ

      2019-12-08 at 4:41 pm
  • සචී

    පළමු උපසිරැසියට සුබ පැතුම්….උපසිරැසි වලටත් ස්තූතියි….පුලුවන්නම් direct link එකක් දෙන්න බලන්න

    2019-12-07 at 11:09 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දෙවෙනි එපියත් ඉක්මනටම අරන් එමු….

    2019-12-07 at 5:20 pm
    Reply
  • ශෂික

    Thanks බ්‍රො

    2019-12-25 at 3:21 pm
    Reply
  • Lakshan

    saho harley quinn season 2 ektath sub deela iwr kra nn mru….!”

    2020-09-21 at 7:00 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip