Harley Quinn (2019) [S01 : E01] Sinhala Subtitle

December 06, 2019 New Subtitler
Subtitle by Anon

හැමෝම ආයුබෝවන් කියලා පිලිගන්නවා , මේ තමයි මගේ subz.lk වෙනුවෙන් කරන පලවෙනි උපසිරැසි ගැන්වීම!
කතාවේ ඉන්නේ නම් ඔයාලා දන්න කට්ටියක් නම් තමයි ඒත් මුලින්ම කියන්න ඕනේ , මේක අපි වෙනදා බලපු විදිහේ කාටූන් එකක් වගේ නම් නෙමෙයි . TV-MA ( TV Mature Audience ) ගනයේ කාටුන් එකක් ඒක නිසා 16+ වැඩි බබලා මේ කාටුන් එක බැලුව නම් තමයි හොද .. ඒ තරමටම මේක දරුනු කතාවක් , හැබැයි කතාව ලස්සනයි …
Harley Quinn කිව්වම ඉතින් කවුද නොදන්නේ එයා ගැන , DC fan කෙනෙක්ට නම් එයාගේ විස්තර කියන්න ඕනේත් නැහැ , ජෝකර් එක්ක එයාගේ වැඩ වලට උදව් කරන ගෑනු කෙනා , අන්න එයාගේම කියලා ආපු Tv series එක තමයි මේක , මේකේ හාර්ලි ට හඩකවන්නේ Kaley Cuoco . ඇය තමයි 2019 දී වැඩිම ගානකට ටෙලි නාට්‍යයකට රගපාන නිලිය වුනේ . ඔයාලා දන්නවානේ එයා තමයි Big Bang Theory series එකේ ඉන්නෙත් ..
තව DC comics වල ඉන්න බැට්මෑන් , ජෝකර් , පොයිසන් අයිවි වගේ අයවත් මේ series එකේදී බලාගන්න පුලුවන් වේවි.. එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ , ඊළඟ කොටහෙන් හම්බවෙන තුරු ,
ඔබට ජය.!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Anon
0 Movies
3 TV Series
3 Total
Discussion (18)
  • ශෂික Unregistered
    Android 6 Chrome 77

    Thanks බ්‍රො

  • Lakshan Unregistered
    Android 8.1 Chrome 69

    saho harley quinn season 2 ektath sub deela iwr kra nn mru….!”

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search