ඔන්න දෙවැනි කොටසත් ගෙනාවා එහෙනම් , පලවෙනි කොටස අවසානයේ දී හාර්ලි ජෝකර් ව අතහැරලා දාලා එයාගේම කියලා මාර්ගයක් හොයා ගන්න අඩිතාලම තිබ්බනේ. දැන් හාර්ලි එයාගේම කියලා ක්‍රම වලට තමයි ජීවත් වෙන්න හදන්නේ , ඒත් ඒකට එයාට සමාජයේ පිලිගන්න හතුරෙක් වෙන්න අවශ්‍යයි. අන්න ඒ නිසා හාර්ලි ” Legion of Doom ” (කතාවෙ නන් විනාශයේ සෙට් එක කියලා තියෙන්නේ එයාලට හොදේ ) එකට බැදෙන්න ඕනේ වෙනවා. ඒක කරගන්න හාර්ලි ගාව වෙනම ම සැලසුම් වගයකුත් තියෙනවා. අද තියෙන්නෙත් එයින් එකක් . විස්තර කිව්වොත් රසේ නැති වෙනවානේ , ඒක නිසා මම යනවා , ආයේ ලබන සතියෙ , ලබන කොටසෙන් හමුවෙමු. ඔබට ජය….
Harley Quinn (2019) [S01 : E02] Sinhala Subtitle
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. 🙂
දිගටම සබ් දෙන්න බ්රෝ මේකට අතරමඟ නවත්තන්න නම් එපා ඈ 😉
ජය වේවා.!
thanks for sub season ektama demu..
නියමයි….සබ් එකට තැන්ක්ස්….
thanks for sub
Thanks san
සිංහල උපසිරැසි වලට ගොඩක් ස්තූතියි….සුපිරි
woow aiye niyama wadak Thanks ,,,puluwan nm Young Justice seson 03 ekatat sub denako