හැමෝම ආයුබෝවන් කියලා පිලිගන්නවා , මේ තමයි මගේ subz.lk වෙනුවෙන් කරන පලවෙනි උපසිරැසි ගැන්වීම!
කතාවේ ඉන්නේ නම් ඔයාලා දන්න කට්ටියක් නම් තමයි ඒත් මුලින්ම කියන්න ඕනේ , මේක අපි වෙනදා බලපු විදිහේ කාටූන් එකක් වගේ නම් නෙමෙයි . TV-MA ( TV Mature Audience ) ගනයේ කාටුන් එකක් ඒක නිසා 16+ වැඩි බබලා මේ කාටුන් එක බැලුව නම් තමයි හොද .. ඒ තරමටම මේක දරුනු කතාවක් , හැබැයි කතාව ලස්සනයි …
Harley Quinn කිව්වම ඉතින් කවුද නොදන්නේ එයා ගැන , DC fan කෙනෙක්ට නම් එයාගේ විස්තර කියන්න ඕනේත් නැහැ , ජෝකර් එක්ක එයාගේ වැඩ වලට උදව් කරන ගෑනු කෙනා , අන්න එයාගේම කියලා ආපු Tv series එක තමයි මේක , මේකේ හාර්ලි ට හඩකවන්නේ Kaley Cuoco . ඇය තමයි 2019 දී වැඩිම ගානකට ටෙලි නාට්‍යයකට රගපාන නිලිය වුනේ . ඔයාලා දන්නවානේ එයා තමයි Big Bang Theory series එකේ ඉන්නෙත් ..
තව DC comics වල ඉන්න බැට්මෑන් , ජෝකර් , පොයිසන් අයිවි වගේ අයවත් මේ series එකේදී බලාගන්න පුලුවන් වේවි.. එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ , ඊළඟ කොටහෙන් හම්බවෙන තුරු ,
ඔබට ජය.!!!
පලවෙනි සබ් එකම සුපිරි ඇනිමේෂන් කතාවකට දීලා තියෙනවා! බොහොම ස්තුතියි සහෝ සබ් එකට!
You are welcome , bro
thanks fpr sub
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්! දිගටම දෙමු! ජය!
ade pattama kathawak thanks
උපසිරැසියට ස්තූතියි සහෝ
Welcome , bro
Adoo thanx kollo…..watchmen tv series ekt sub denne ndd brooo??
සුපිරිම වැඩක් මචන්
thanks for sub
thanks for sub
palweni sub ekata sub apathuma sahodarayaa.
සුභ පැතීමට ගොඩක් ස්තුතියි , සහෝ
පළමු උපසිරැසියට සුබ පැතුම්….උපසිරැසි වලටත් ස්තූතියි….පුලුවන්නම් direct link එකක් දෙන්න බලන්න
නියමයි….සබ් එකට තැන්ක්ස්….
දෙවෙනි එපියත් ඉක්මනටම අරන් එමු….