Trending

Harry Potter and the Sorcerer’s Stone (2001) Sinhala Subtitle

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් මෙදා පාර අරගෙන ආවේ ලෝකයේම ජනප්‍රියතාවයට පත්වෙච්ච හැරී පොටර් කතා මාලාවේ පළමු වෙනි චිත්‍රපටයේ උපසිරැසිය. ඇත්තටම මේ චිත්‍රපටයේ උපසිරැසිය නිර්මාණය කළේ, මං Subz Lk වෙබ් අඩවියත් එක්ක එකතු වී මුල්ම චිත්‍රපට දෙකට උපසිරැසි ලබාදීමෙන් පසුවයි. නිර්මාණය කළාට පස්සේ හිතුණා උපසිරැසිය දෙනවද නැද්ද කියලා. මොකද සෑහෙන දෙනෙක් මේ කතා මාලාව බලලා තියෙන නිසා. අනික සමහර අය කියනවා පරණ ඒවට සබ් දෙන්න එපා කියලා. කොහොම වුණත් පස්සේ චිත්‍රපට කිහිපයකටයි, එක් ටීවි සීරියස් එකටයි උපසිරැසි ලබා දෙන්න හිතපු නිසා මේ ගැන අමතක වෙලා ගියා. ආයෙත් දවසක මේක දැක්ක නිසා කරපු එකේ දෙන්න හිතුණා. ඒ විදියට තමා ඔන්න අද අරගෙන එන්න හිතුවේ.

ඉතින් මේ කතාව ගැන අමුතුවෙන්ම මුකුත් මතක් කරන්න ඕනේ නෑ කියලා හිතනවා. අනික මේ කතා මාලාව ගැන කියනවනම් විස්තරාත්මක ලිපියක් මගින් සඳහන් කරන්න පුළුවන්. මං හිතන්නේ නෑ කවුරුවත් ඒ හැටි ලිපි කියවන්න කැමැත්තක් දක්වනවා ඇති කියලා. ඒත් වෙනදා වගේම කෙටි හැඳින්වීමක් කරන්නම්.

බ්‍රිතාන්‍ය ලේඛිකාවක වන J.K. Rowling විසින් රචිත නවකතාවක් ඇසුරෙන් මෙය නිර්මාණය කර ඇත.2001 වර්ෂයේ නොවැම්බර් මස 16වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මෙම චිත්‍රපටය නම් කරලා තිබෙන්නේ Harry Potter and the Sorcerer’s Stone නමිනි. Adventure, Family, Fantasy කියන ගණයට අයත් වන මෙම චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 7.6ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. ඒවගේම මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ Chris Columbus. ඒවගේම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන නළු නිළි කැල මෙසේය.

Cast

  • Richard Harris as Albus Dumbledore.
  • Maggie Smith as Professor McGonagall.
  • Robbie Coltrane as Hagrid.
  • Saunders Triplets as Baby Harry Potter.
  • Daniel Radcliffe as Harry Potter.
  • Fiona Shaw as Aunt Petunia Dursley.
  • Harry Melling as Dudley Dursley.
  • Richard Griffiths as Uncle Vernon Dursley.
  • Rupert Grint as Ron Weasley.
  • Emma Watson as Hermione Granger.

ඉහතින් දක්වා ඇත්තේ නළු නිළියන් කිහිප දෙනෙක්ගේ නම් පමණි. කතාව ගැන නම් කියන්න අවශ්‍ය නෑ කියලයි හිතන්නේ මොකද කතාව බලලා තියෙන නිසා. අනික තමා ඉතුරු චිත්‍රපට ටිකට නම් උපසිරැසි ලබාදෙන්න පුළුවන් වෙයිද කියන්න දන්නේ නෑ කාලයත් එක්ක. හරි එහෙනම් කතාව බලපු නැති අය ඉන්නවනම් නරඹන්න කියන ගමන් මං සමු ගන්නවා.

ඔබ සැමට බුදු සරණයි!

• මෙම චිත්‍රපටයේ එක් තැනක නිකලස් ෆ්ලෙමිල් නම් රසායනික විද්‍යාඥයෙක් ගැන සඳහන් වෙනවා. මෑතකදී නිකුත් වෙච්ච මේ කතා මාලාව හා සම්බන්ධ Fantastic Beasts දෙවෙනි චිත්‍රපටයේ මොහුව දැක බලාගන්න ලැබෙනවා.

ලබා දී ඇති උපසිරැසි අදාළ පිටපත සඳහා පමණක් ගැලපේ. (Extended Version)

වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.

Lahiru Sandaruwan
Lahiru Sandaruwan Translator
33 Movies
12 TV Series
45 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Torrent / magnet link
Torrent
720P
Direct download
Direct
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p bluray 1.43 GB x264
▲100 · ▼40
Magnet GET
1080p bluray 2.93 GB x264
▲100 · ▼49
Magnet GET
2160p bluray 7.15 GB x265
Discussion (16)
  • Sachinthana Unregistered
    Android 5 Chrome 72

    Puluwannam mcn. Harry potter 2010,2011 film dekata sub demdako akata hariyata sub ne mcn diyamko plz

  • Krishan NiShalya User
    Android 6 Samsung Browser 8.2

    Extended එකට සබ් එන එකක් නෑ කියලා හිතුවෙ නියමයි ,
    බොහොම ස්තූතී සහෝ

    ❤️
    Good Luck… !
    💪

    • Kaveesha Unregistered
      Android 10 Chrome 128

      Thank you bro keep it up

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 72

    sub එකට ස්තුතියි සහෝදරයා…site එකේ නැති නිසා ඊළඟ ටිකත් මෙහෙම්මම දෙන්න.ජය වේවා!

  • Kantha_DLA Unregistered
    Windows 7 Chrome 71

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  • Krishan NiShalya User
    Android 6 Samsung Browser 8.2

    The Lord of the Rings The Fellowship of the Ring (2001)
    The Lord of the Rings The Return of the King (2003)
    extended ඒවට සබ් නෑ. සබ් කරන කවුරුම හෝ මේක දකිවිනෙ. සබ් දෙන්න පුලුවන් නම් ලමා කාලය සුන්දර කල ලොකේ හොදම සිනමාවකට ඔබට බොහොම පින්.

  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Firefox 65

    saho thanks sub ekata,godak paranayi thama eth ayeth balanna hithuna,man harry potter 2 hari 3 wasare vage iddhi baluwe ee kiwwe 2010 2011 wagedhi baluwe,ithin ee kaale film eka gana melo dheyak therune na.monava unath sub ekata thanks saho!

  • Denidu Nimsara User
    Android 8.1 UC Browser 12.1

    ඉතුරු ඒවත් Extended කොපියටම සබ් දියන් බොහොම ස්තුතියි.

  • පත්මිල Unregistered
    Android 7 Chrome 71

    අනිත් ටිකෙත් දියන් මචන් ලොකු පිනක්…

  • Dushan Aththanayake User
    Windows 8.1 Firefox 65

    සුපිරිම වැඩක් සහෝ,පුළුවන් නම් ෆිල්ම් සේරම පිලිවලට දෙන්න,

  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 8.2

    ගොඩක් ස්තුතියි.. එලම.. 👍

  • Dinith Unregistered
    Android 5.1 Samsung Browser 9.2

    Film eka download krnna ba bn…

    • පසිදු සාරංග Expert Subtitler
      Windows 7 Chrome 74

      Updated…!

  • Denuwan121 User
    Windows 8.1 Chrome 76

    thanks for sub

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search