Hunters (2016) [S01 : E06] Sinhala Subtitle

August 09, 2021 System Admin
සහෝදර අංක 4

මම හිතන්නේ ගොඩාක් කාලයක් නැවතිලා තිබ්බ කතාවක් තමයි මේක ..කොහොමහරි මේක ඉවරයක් කරන්න හිතාගෙන ඔන්න අත ගැහුවා මේකට …

මෙතෙක් ආ ගමන් මග සැකවින් 

FBI නියෝජිත කැරොල් ගේ වයිෆ් එක පාරටම අතුරුදහන් වෙනවා ..එකෙන් පස්සේ කාරෝල් දිගටම තමන්ගේ ආදරණිය වයිෆ් ව හොයාගෙන යනවා ..එතැනදී රහස් රජයේ සංවිධානයක් වෙන  ETU එකෙන් කැරොල් ව හොයා ගන්නවා ..එතැනදී තමයි කරෝල්ට පැහැදිලි කරන්නේ එයාගේ වයිෆ් ව පිටසක්වල ජීවින් පැහැරගෙන තියෙනවා කියලා ..ඒ පිටසක් වල ජීවින් ට කියන්නේ “දඩයම්කරුවන් ” කියලා ..ඒ පිටසක් වල ජීවින් මිනිස්සුන්ගේ ඇට මිදිලු අරන් මිනිස් වෙස් ගෙන ඉන්නේ …….කතාව රසවත් වෙන්නේ ඔයා කතාව බැලුවොත් තමා ..කිව්වොත් ගතිය නැති වෙනවා නේ ..එහෙනම් ඉක්මනින් හම්බ වෙමු

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
140 MB DIR
දමිත් ප්‍රියංකර
24 Movies
81 TV Series
105 Total
Discussion (3)
  • ayan Unregistered
    Android 11 Samsung Browser 11

    godak kalyk baln hitiy series ekk.thanx aye iwara karana patan gatat.hakinam ametcan gods series eket antim episode 13 t sub denwad.series ekm etanin iwar wena nisa.

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 92

    ඉවර වෙනකං සබ් දෙන එ නම් වටිනවා

    • sachintha Unregistered
      Android 11 UC Browser 13.3

      සිංහල උපසිරැසියට ස්තූතියි

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search