Hunters [S01 : E01] Sinhala Subtitle

ඔන්න එහෙනම් Film & TV Series බලලාම මටත් හිතුනා සිංහල උපසිරැසි නිර්මාණය කරන්න ඕනි කියලා. ගොඩක් කල් ඉදන් මට මේ ආසාව තිබ්බා. ඒත් අවස්ථාවක් හම්බවුනේ නෑ. Kavisha සහොදරයා තමයි මට මේකට අවස්ථාව දුන්නෙ.මම මගේ පළවෙනි උපසිරැසියට තෝර ගත්තේ රූපවාහිනී කාතාමාලාවක්, පළමුවන උපසිරැසිය නිසා වැරදිම් ගොඩක් ඇති එකට සමාවෙන්න… ඒ වගේම මට මේකට උදව් කරපු කාර්ය මණ්ඩලයෙ හැමොටම ගොඩක් ස්තුති කරනවා…

මේ කතාවෙ නම Hunters මෙම කතාමාලාව විකාශනය වුනෙ 2016 අපේල් වල වගේ තාම නම් Season එකයි Ep 13 ක් අවා.. imdb 5.5/10 Rating ලැබිලා තියෙනවා.. මෙය Crime , drama ,Ski-Fi අංශ වලට අයත් වනවා.. Rating ටිකක් අඩු වුනාට මේක හොද කතාවක්… ඔයාල්ටත් තෙරෙයි බලාගෙන යද්දි. එහෙනම් ඉතින් අපි කතාව පැත්තට හැරෙමු…

මේ කතාවේ ප්‍රධාන චරිතේ ෆිල්න් කැරොල් ඔහු කලින් හිටපු FBI නිලධාරියෙක්.. මෙම කොටසේදි ඔහුගේ බිරිඳව වන ඇබි කැරොල්ව දඩයක්කරුවෙක් විසින් පැහැර ගන්නවා…E.T.U එකෙන් දඩයක්කරුවන්  සොයා ගැනිමට පරික්ෂණ පවත්වනවා.ඒ අතරේ ෆ්ලින්ව මෙම අංශයකට  බදව ගන්නවා. මෙමෙ රහසි ගත අංශයක් සමඟ එක්වි ෆිලින්ට  ඔහුගේ බිරිඳව සොයා ගත හැකි වෙයිද.??  දඩයක්කරුවවන්ව අල්ලා ගත හැකි වෙයිද.? මම එහෙනම් නවතිනවා ඔයාලම බලන්නකො….එහෙනම් ඊලග කොටසෙන් හමුවෙමු…Comment එකක් දාන්න අමතක කරන්න එපා…ඔබට ජය!!!

Spoiler Warning : FBI agent Flynn Carroll is a former soldier who suffers from PTSD following a tour in Afghanistan and depends on wife Abby to help save him from himself. When Abby goes missing, Flynn’s search for her leads him to the discovery of a classified government organization, the Exo-Terrorism Unit, which fights alien terrorists known as Hunters. Recruited by the ETU, Flynn works with Allison Regan, the agency’s most valuable operative, who harbors a secret that may hold the key to why she is so good at tracking down Hunters. The sci-fi drama is inspired by Whitley Strieber’s novel “Alien Hunter.”

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
සංජිව මල්ෂාන්
0 Movies
3 TV Series
3 Total
Discussion (7)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 53

    niyama kathawa bro…keep it up

  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1 Chrome 43

    සුපිරි බ්‍රෝ…
    ***Good Luck***

  • Sameera Indunil Chandrasena User
    Windows 7 Chrome 54

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

  • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
    Windows 10 Chrome 54

    සුභ පැතුම් පලවෙනි උපසිරසියට!! ජය

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 54

    ස්තුතියි දිගටම සබ දෙන්න

  • Cruz AD User
    Windows 10 Chrome 54

    suppa hndee digatama yamu
    ubalata jaya

  • AWNCK Unregistered
    Windows 8.1 Chrome 63

    Thanks bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search