Hunters [S01 : E05] Sinhala Subtitle
සුභ දවසක්…කොහොමද ඉතින් කට්ටියට. සමාවෙන්න සබ් එක පරක්කු වුනාට.. දැඩි කාර්යබහුලත්වයත් එක්ක කොහොම හරි ඉවර කරා.එහෙනම් අපි කතාව පැත්තට යමු…කලින් කතාවේ මැකාතිව අල්ලගෙන ප්‍රශ්න කරනවා.ඒවගේම ෆ්ලින්ගේ බිරිඳ ඉන්න තැනත් මැකාති කියනවා…ඒ තොරතුරු වලට අනුවා කට්ටියට ෆ්ලින්ගේ බිරිඳගේ මළසිරුර හමුවෙනවා…ඒ සිද්ධිය එමිට කියද්දි එමි කියනවා ඇබී මැරිලා නැ.. එයා මාව ඊයේ හම්බ වෙන්න අවා කියල…
ඒමී කියන කතාව ඇත්තක්ද.?ඇත්තටම ඇබි ජිවිතුන් අතර සිටිනවාද.?ඇයත් හන්ටර්ස් කෙනෙකද.?මේවා දැන ගන්න නම් මේ කොටස බලන්නම වෙනවා…එහෙනම් ඊළග කොටසින් හමුවෙමු…එතෙක් ඔබට ජය…
Spoiler Warning : After discovering new information about his wife, Flynn is led to a Hunter collaborator and an unexpected confrontation…
Niyamai saho…
Thnx for sub…?
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
නියමයි..සබ් එකට තැන්ක්ස්…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
thanks mcn
ko meke anith tika denne nedda
bageta weda aepa
ඉතුරු ටිකේ සබ් නැද්ද මචං