Hunters [S01 : E05] Sinhala Subtitle

සුභ දවසක්…කොහොමද ඉතින් කට්ටියට. සමාවෙන්න සබ් එක පරක්කු වුනාට.. දැඩි කාර්යබහුලත්වයත් එක්ක කොහොම හරි ඉවර කරා.එහෙනම් අපි කතාව පැත්තට යමු…කලින් කතාවේ මැකාතිව අල්ලගෙන ප්‍රශ්න කරනවා.ඒවගේම ෆ්ලින්ගේ බිරිඳ ඉන්න තැනත් මැකාති කියනවා…ඒ තොරතුරු වලට අනුවා කට්ටියට ෆ්ලින්ගේ බිරිඳගේ මළසිරුර හමුවෙනවා…ඒ සිද්ධිය එමිට කියද්දි එමි කියනවා ඇබී මැරිලා නැ.. එයා මාව ඊයේ හම්බ වෙන්න අවා කියල…

ඒමී කියන කතාව ඇත්තක්ද.?ඇත්තටම ඇබි ජිවිතුන් අතර සිටිනවාද.?ඇයත් හන්ටර්ස් කෙනෙකද.?මේවා දැන ගන්න නම් මේ කොටස බලන්නම වෙනවා…එහෙනම් ඊළග කොටසින් හමුවෙමු…එතෙක් ඔබට ජය…

Spoiler Warning : After discovering new information about his wife, Flynn is led to a Hunter collaborator and an unexpected confrontation…

5.5
IMDB

Year : 2016

Actors : nathan phillips, britne oldford, mark coles smith, lewis fitz-gerald

The disappearance of a decorated FBI agent's wife leads him to a secret government unit assembled to hunt a group of ruthless terrorists - shadowy figures that may or may not be from this world.

New Subtitler

Movies

0

Tv Episodes

3

  • Download : 853
  • File Size : 17.206KB
  • Sub Update :2021-08-07
  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1Chrome 54

    Niyamai saho…
    Thnx for sub…?

    2017-01-14 at 12:02 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 53

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-01-14 at 3:19 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 55

    නියමයි..සබ් එකට තැන්ක්ස්…

    2017-01-18 at 11:08 am
  • kushani sanjula User
    Windows 10Chrome 59

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-07-24 at 1:38 pm
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:48 am
  • dinu Unregister User
    Windows 10Chrome 70

    ko meke anith tika denne nedda

    2018-10-30 at 8:58 pm
  • dinu Unregister User
    Windows 10Chrome 70

    bageta weda aepa

    2018-10-30 at 8:59 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    ඉතුරු ටිකේ සබ් නැද්ද මචං

    2019-11-25 at 8:02 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *