Legacies (2018) [S02 : E02] Sinhala Subtitle

!...මේ අවුරුද්ද වෙනස් වෙයි...!
ඉතින් කොහොමද කට්ටියට. ඔන්න දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටස ගෙනාවා. ඉතින් මේ කොටස නම් වෙන්නේ This Year Will Be Different කියලා. ඒ වගේම imdb අගය 8.4 වගේ ඉතා ඉහල අගයක් ගන්නවා. ඉතින් ඔයාලා කලින් කොටසේ දකින්න ඇති හෝප් ගැන හැම මතකයක්ම හැමෝටම නැති වෙලා කියලා. හැබැයි ලැන්ඩන්ට දැනෙනවා තමන්ගේ කොටසක් අඩුයි වගේ. ඉතින් එයා දිගටම මැරෙනවා ඒක මතක් කර ගන්න. මතක් වෙයිද? බලමුකෝ නේද ඉතින් නේ. ඒ වගේම රෆායල් තාමත් ක්‍රිසන්ට් ශාපයේ ඉන්නේ. ඉතින් ඒක හරි ගස්සන්න පුලුවන් හෝප්ට විතරයි. ඉතින් කොහොම හරි අපේ ක්ලාර්ක් ගෙන් බලෙන් ඇත්ත කියවලා හෝප් මැලිවෝරාගෙන් එලියට එනවා. පස්සේ කෙලින්ම යනවා තමන්ගේ පෙම්වතා බලන්න, ඒත් එයාට අමතක වෙලා තමන්ගේ ගෑනු ලමයව. ඉතින් ඔයාලා ඒක දකින්න ඇති. අද කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ අලුත් ප්‍රධාන ආචාර්යවරයා කවුද කියලා. ඒ වගේම තවත් අලුත් කෙනෙක් එනවා. ඒ වගේම කලින් එපියේ පෙන්නුව අර කොළ පාට කැත ට්‍රොල්ට මොනවා වෙයිද බලමුකෝ නේද? එහෙනම් මම යනවා. ඊලඟ කොටසත් ඉතින් මේ වගේ ටිකක් පරක්කු වෙයි කරන්න දෙයක් නැහැ කාලය වෙලාව සීමිත නිසා. දෙසැම්බර් වල ඉඳන් ඉක්මනට දෙන්න බලන්නම් හරිද? එහෙනම් මම ගියා. තවත් උපසිරසියකින් හමු වෙනකම් හැමෝටම ජය වේවා!- ට්‍රෝල් - යෝධයන්ට තමයි මෙහෙම කියන්නේ.
- සයික්ලොප්ස් - තනි ඇහැක් තියන ශක්තිමත් යෝධයන් වගේම කට්ටියකට තමයි මෙහෙ කියන්නේ.
7.5
IMDB
IMDB
Year : 2018
Actors : Danielle Rose Russell, Aria Shahghasemi, Kaylee Bryant, Matthew Davis
Hope Mikaelson, a tribrid daughter of a Vampire/Werewolf hybrid, makes her way in the world.

2022-02-14 09:44 am
SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 3582
- File Size : 21.376KB
- Sub Update :2020-07-14
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Legacies (2018) Sub Collection
Previous Episode
Legacies (2018) [S02 : E01] Sinhala Subtitle
Next Episode
Legacies (2018) [S02 : E03] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2025-02-12
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Android 9Chrome 80
thanks sub ekt
Android 9Chrome 80
sub ekt thanks