Legacies (2018) [S02 : E06] Sinhala Subtitle
!…මට මතක් වෙන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ…!
කොහොමද ඉතින් කට්ටිය හැමෝටම…හොඳින් ආරක්ෂිතව ගෙවල් වලට වෙලා ඇති කියලා හිතනවා. මේ තත්වය පහ වෙලා යනකම් හැමෝම ආරක්ෂිතව ගෙවල් වලට වෙලා ඉන්න කියලා කියනවා.
ඉතින් ඔයාලට ගිය කොටස මතක නම් ඔයාලට මතක ඇති වංකගිරියේ කතාව. ලිසී සහ හෝප් එකතු වෙලා මිනටෝර්ව මාරුව හැටි සහ අන්තිමට ඒ වංකගිරියේ කාන්තාවත් එතනින් නිදහස් වෙලා ගියපු හැටි සහ එයාට මහාචාර්ය වාර්ඩමස් වගේ හිටපු ක්ලාර්ක් අතින් මැරුම් කන්න වුන හැටිත්. ඉතින් ඒ කොටස එහෙම ඉවර වුණා. ඉතින් මේ මේ 6 වෙනි කොටසේ නම වෙන්නේ That’s Nothing I Had to Remember. ඒ වගේම මේ කොටසේ imdb අගය 8.9 වගේ ඉතාමත් ඉහල අගයක් ලබා ගෙන තියනවා. ඒ වගේම මේක විකාශය වෙලා තියෙන්නේ 2019 නොවැම්බර් 14 වෙනිදා. එහෙනම් අපි අද කතාව පැත්තට යමු.
අද කතාවේ සිද්ද වෙන්නේ අමුතු රහස් වලින් යැපෙන රාක්ෂයෙක් ගැන. ඉතින් අද අපිට කාලයකට පස්සේ නිව් ඔර්ලින්ස් එහෙම දැක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම අපිට දැක ගන්න පුළුවන් වෙනවා ජෝසී මොකක්ද කරන්න යන්නේ කියලා එයා හෝප් ගැන දැන ගත්තට පස්සේ.
එහෙනම් ඉතින් අදට මම සමු ගන්නවා. ඊලඟ කොටසටත් ඉක්මනට ගේන්න මම උත්සහ කරනවා. එහෙනම් පරිස්සමින් ගෙදර ඇතුලට වෙලා ඉන්න. මම යනවා හැමෝටම ජය වේවා!
Ituru sub neddda?
ඉතුරු ටික දෙන්නේ නැද්ද ☺
ithuru tikath dennko saho
ithuru tikata sub dennedda
Ithuru Sub tika denn puluwanda?
එපි 6 ඉදන් නෑනේ බොසා :face_with_monocle:
Legacies [S02 : E07] idan ithuru episodes tike Sinhala Subtitle tika denna puluwanda. nethunum download karaganna puluwan site ekak hari kawuruhari kiyannako.