Legacies (2018) [S02 : E02] Sinhala Subtitle
!…මේ අවුරුද්ද වෙනස් වෙයි…!
ඉතින් කොහොමද කට්ටියට. ඔන්න දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටස ගෙනාවා. ඉතින් මේ කොටස නම් වෙන්නේ This Year Will Be Different කියලා. ඒ වගේම imdb අගය 8.4 වගේ ඉතා ඉහල අගයක් ගන්නවා.
ඉතින් ඔයාලා කලින් කොටසේ දකින්න ඇති හෝප් ගැන හැම මතකයක්ම හැමෝටම නැති වෙලා කියලා. හැබැයි ලැන්ඩන්ට දැනෙනවා තමන්ගේ කොටසක් අඩුයි වගේ. ඉතින් එයා දිගටම මැරෙනවා ඒක මතක් කර ගන්න. මතක් වෙයිද? බලමුකෝ නේද ඉතින් නේ. ඒ වගේම රෆායල් තාමත් ක්‍රිසන්ට් ශාපයේ ඉන්නේ. ඉතින් ඒක හරි ගස්සන්න පුලුවන් හෝප්ට විතරයි. ඉතින් කොහොම හරි අපේ ක්ලාර්ක් ගෙන් බලෙන් ඇත්ත කියවලා හෝප් මැලිවෝරාගෙන් එලියට එනවා. පස්සේ කෙලින්ම යනවා තමන්ගේ පෙම්වතා බලන්න, ඒත් එයාට අමතක වෙලා තමන්ගේ ගෑනු ලමයව. ඉතින් ඔයාලා ඒක දකින්න ඇති.
අද කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ අලුත් ප්‍රධාන ආචාර්යවරයා කවුද කියලා. ඒ වගේම තවත් අලුත් කෙනෙක් එනවා. ඒ වගේම කලින් එපියේ පෙන්නුව අර කොළ පාට කැත ට්‍රොල්ට මොනවා වෙයිද බලමුකෝ නේද?
එහෙනම් මම යනවා. ඊලඟ කොටසත් ඉතින් මේ වගේ ටිකක් පරක්කු වෙයි කරන්න දෙයක් නැහැ කාලය වෙලාව සීමිත නිසා. දෙසැම්බර් වල ඉඳන් ඉක්මනට දෙන්න බලන්නම් හරිද? එහෙනම් මම ගියා. තවත් උපසිරසියකින් හමු වෙනකම් හැමෝටම ජය වේවා!
- ට්‍රෝල් – යෝධයන්ට තමයි මෙහෙම කියන්නේ.
- සයික්ලොප්ස් – තනි ඇහැක් තියන ශක්තිමත් යෝධයන් වගේම කට්ටියකට තමයි මෙහෙ කියන්නේ.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Aub ekata thanks
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
Thank you….
Bro aye legacies ekata sub denne nadda ,
Thanks සහෝ සබ් එකට දිගටම කරගෙන යන්
Sub akt thnx
Sud aka supiri ath episode wlt sub denna parakku wenawane
ko bn sub?
kastiya, poddk iwasanna heta weddi daannm, clz dekak eka digata watilaa thiyenne eka nisaa, sorry honde.
මචන් ඉතුරු episode ටිකෙත් SUB කරල දාපන්කො..sub සුපිරි..keep it up
ඉතුරු ටික?
ඉතුරු ටික ko hutto?
Sub ekata thanks ithuru tikath free welwaka krla danna bro