Legacies (2018) [S02 : E05] Sinhala Subtitle

/

!...කෙලවෙයන් සෙල්ලමේ අවසානයට...!

  කොහොමද ඉතින් හැමෝටම. හොඳින් ඇති කියලා හිතනවා. පැතිරී යන වසංගතය හේතුවෙන් හැමෝම ගෙවල් වලට වෙලා ආරක්ෂක හා වෛද්‍ය නිලධාරීන්ට පුළුවන් උපරිම සහය දක්වන්න කියලා කියනවා. මුලින්ම කියනවා මේක මම නවත්වන්නේ නැහැ. ඉතින් වාසනාවකට හෝ අවාසනාවකට පොඩි නිවාඩුවක් හම්ඹ වුණා. ඉතින් ඉක්මනට sub එක කරලා ගෙනාවා. පරක්කු වුනා නම් සමාවෙන්නට ඕනේ. වැඩිය ඕනේ නැහැ කතාව පැත්තට යමු එහෙනම්. අද කොටස නම් වෙලා තියෙන්නේ Screw Endgame කියලා. ඒ වගේම ලබා ගෙන ඇති imdb අගය 8.6 ක්. ඔයාලට මතක ඇති ගිය කොටසින් වුණේ ඕනි කියන යක්ෂයා සහ අර ජපන් සමුරායි අතර සිද්ද වුණු දේ. ඒ වගේම කොහොම හරි අපේ MG කියනවා ලිසීට සෙබස්තියන් ඇත්ත කෙනෙක් නෙවෙයි, ඒ වගේම ඒක එයාට ඔප්පු කරලා පෙන්වනවා. ඒ වගේම අපි දකිනවා අන්තිමේදී ජෝසී ලිසීව බේර ගන්නවා කියලා අර ඕනි කියන රාක්ෂයාගෙන්. ඉතින් ගොඩක් සිදු වීම් වෙනවා ගිය කොටසේදී. ඒ වගේම ලිසීට මතක් වෙනවා හෝප් ගැන ඒ වගේම තමයි සෙබස්තියන් කියන්නේ නිකන් මායවක්ම විතරක් නෙවෙයි කියලත් ඔප්පු වෙනවා. ඉතින් අද කොටසේ තියෙන්නේ ලිසීට අන්තිමට හෝප්ව මතක් වෙන සීන් එක ගැන. ඒ වගේම ඒ දෙන්නා යනවා අපූරු සෙල්ලමක් ඇතුලට. කතාව තියෙන්නේ මේ සෙල්ලම වටා තමයි. වැඩිය කියන්නේ යන්නේ නැහැ ඔයාලම එක බලන්නකෝ.

විශේෂ - 

  • Labyrinth - මෙහෙම කියන්නේ වංකගිරියට.
  • Maze - මේකත් වංකගිරියට කියන සමාන නමක් ඒත් මම මේකට යෙදුවේ ප්‍රෙහෙලිකාව කියලා.
  • Different Between Maze And Labyrinth - ඇත්තටම මේ Maze එක කියන්නේ විසඳන්න ක්‍රම ගොඩක් තියන එකක්. ඒත් labyrinth එක එහෙම නැහැ. විසඳන්න තියෙන්නේ එක ක්‍රමයයි.
  • Minotaur - මිනටෝර් කෙනෙක් කියන්නේ ඔලුව සහ කකුල් දෙක ගොනෙක්ගේ වගේ සහ ඇඟ මිනිහෙක්ගේ වගේ කෙනෙක්ට. ඇත්තටම මෙය  ගැන කතාවක් තියනවා. Crete ඔයාල දන්නවා ඇති. ග්‍රීසියේ තිබුණු තැනක්. එහෙ රැජින තමයි Queen Pasiphae.මේ මිනටෝර් කියන්නේ එයාගේ දරුවෙක්. මොකද ඒ රැජින එකතු වුනේ ගොනෙක් සමඟ නිසා. ඉතින් මෙන්න මේ මිනටෝර් පදිංචි වෙනවා  මේ maze එකක් වගේ labyrinth එකේ. ඊට පස්සේ මිනිස්සු මෙයාට පුද සත්කාර කරන්නන පටන් ගත්තලු මෙයාගේ තිබ්බ මිනීමරු ආශාව සංසිදුවන්න තරුණියන්ව ලබා දෙන්න. ඉතින් ඇත්තටම කතාවේදීත් මේ ගැන ටිකක් වෙනස් විදිහට විස්තර කරනවා. ඉතින් මේ සෙල්ලම තමයි මේ මිනටෝර් ත්රුනිය්නවා මරන් කන්න එයාලගේ පිටිපස්සෙන් ගිහින් අල්ල ගන්න එක. ඉතින් මේ ත්රුනිය්නට සිද්ද වෙනවා එයාලගේ පණ බේර ගන්න. ඒ වගේම අපේ කතාවේ හැටියට නම් මේ සෙල්ලමේ රකවලෙක් ඉන්නවා....
  • Shire - මේක Lord Of The Rings හී තිබෙන ගමක්. හැමෝම දන්නවා ඈති කියලා හිතනවා
එහෙනම් කට්ටිය යන්න අවසරයි මට. කියන්න දෙයක් තියනවා. හදිස්සියට මට download වෙලා තිබ්බේ වෙබ් පිටපතක්. ඒක නිසා sub එක එකට හැදුවේ. todaytvseries2 කියන සයිට් එකෙන් බාගත්තේ. ඊලඟ එකේ ඉඳන් hdtv දෙන්නම්. සමාවෙන්න, අදට විතරක් පොඩ්ඩක් time එක හරි ගස්සගෙන බලන්න. එහෙනම් හැමෝම ආරක්ෂිතව ඉන්න. ජය වේවා! ලබා දී ඇති පිටපත web පිටපතක් වන අතර. එය hdtv සඳහා player එකේ time එක ටිකක් හදා ගැනීමෙන් නැරඹිය හැකිය.
7.5
IMDB

Year : 2018

Actors : Danielle Rose Russell, Aria Shahghasemi, Kaylee Bryant, Jenny Boyd

Hope Mikaelson, a tribrid daughter of a Vampire/Werewolf hybrid, makes her way in the world.

2022-02-14 09:44 am

Movies

4

Tv Episodes

73

  • Download : 2555
  • File Size : 22.59KB
  • Sub Update :2020-07-14
  • Dila Unregister User
    Windows 10Chrome 80

    Thanks U …. ithuru tikatath sub dennako… balan innawa api…

    2020-03-24 at 7:06 pm
  • Sachintha Unregister User
    Android 9UC Browser 13

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටස් ටිකත් හැකි ඉක්මනින් ලබා දෙමු සහෝ…
    මග නවත්තන්න එපා මචෝ…

    2020-03-24 at 7:30 pm
  • Kasun Gayantha Silva User
    Windows 7Chrome 80

    aද එයි හෙට එයි කියලා හිතන් හිටිය එකක් සබ එකක් මේක.පුළුවන් ඉක්මනට සබ දියන බ්‍රෝ.much love 😀 😀

    2020-03-24 at 8:54 pm
  • Roshan Unregister User
    Android 8Chrome 69

    Thanx machooo.ithuruwageth ikkanata denna

    2020-03-24 at 8:55 pm
  • Dulanjana Unregister User
    Android 7UC Browser 11.5

    Thanks saho sub wkata.den season ekath iwara wenna lagai.ithru tiketh sub denna sahp

    2020-03-24 at 9:06 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙමු 👊👊👊..
    ජය වේවා.!

    2020-03-25 at 1:00 am
  • Ravindra Unregister User
    Android 10UC Browser 12.12

    Sub eka danakan balana hitiye bro thanks sub ekata maga nawaththanna epa ithuru tikatath denna

    2020-03-25 at 7:07 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 80

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    2020-03-25 at 10:29 am
  • Dima Unregister User
    Android 9Chrome 79

    තෑන්ක්ස් කොල්ලා! පුලුවන්නං ඊලග එවා ඉක්මනට දානෝ! දැං එපි 16ක් ඇවිත්! ගුඩ් ජොබ්!

    2020-03-29 at 8:35 am
  • Dinithi Rajakaruna User
    Android 9Chrome 80

    sub ekt thanks

    2020-03-30 at 2:10 pm
  • Diwya Wasana User
    Android 9Chrome 80

    thanks for the sub

    2020-03-30 at 11:26 pm
  • tharidu Unregister User
    Windows 10Firefox 74

    ilaga ticath ikamata denna jaya wewaaaa

    2020-04-03 at 1:27 am
  • Dicap Unregister User
    Windows 10Chrome 80

    ane ithuru tikath dennako.. meka aasama series ekak

    2020-04-07 at 11:21 pm
  • ගිහාන් Unregister User
    Android 6Chrome 52

    ඉතුරු සබ් ටිකත් දහන්කො

    2020-04-08 at 11:19 am
  • supun Unregister User
    iOS 12.3Chrome 80

    sub karanna thawa kattiya ekathu karagaththa nam hari

    2020-04-18 at 12:14 pm
  • Amila Unregister User
    Android 9Chrome 81

    Anith tika ikamanata dannako sahoo 🙁

    2020-04-18 at 9:32 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *