Legacies (2018) [S02 : E03] Sinhala Subtitle
!…ඔයා මට කෙනෙක්ව මතක් කරනවා මම දැනන් හිටපු…!
කොහොමද යාලුවනේ, සමාවෙන්න ප්‍රමාදය ගැන, පසු ගිය සති දෙකේම පාසල් විභාගය සහ එක දිගටම ක්ලාස් වැටිච්ච නිසා මේක දාන්න වුනේ නැහැ, ඉතින් ඊයේ දාන්නත් කියලා හිටියා ඒත් බැරි වුණා විදුලි බල මණ්ඩලය නිසා, කොහොම නමුත් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ප්‍රමාද වීම වගේ. මේ දවස් දෙක තුන මට ටිකක් විතර ෆ්‍රී නිසා පුළුවන් තරම් ප්‍රමාණයක් ඉක්මනට දෙන්න බලන්නම්.
හොඳයි මේ කොටස නම් කරලා තියෙන්නේ You Remind Me of Someone I Used to Know කියලා. ඒ වගේම ලබාගෙන ඇති imdb අගය 8.3 ක්. ඉතින් කලින් සතියේ ඔයාලට මතක ඇති නේ කොළ පාට තඩි සයික්ලොප්ස්ගේ සීන් එක. ඒ වගේම හෝප් ගිහින් අපේ සාල්ස්මන්ට කියනවා සිද්ද වෙච්ච දේ ගැන. ඒ වගේම අපේ මහාචාර්ය වාර්ඩමස් මොකක් හරි දේකට අර අඳිනවා වගේ නේද?
ඉතින් ඒක මොකක්ද කියන එක මේ කොටසින් හෙළි වෙන්නේ නැහැ, නමුත් එයා මොකක් හරි නරක වැඩක් කරන්නේ යන්නේ කියන එක නම් මේ කොටසින් ඔයාලට බලන්න පුළුවන් නේ. කලින් season එකේ ඔයාලට මතක ඇති පාපන්දු ක්‍රීඩාව ගැන. ඔන්න අද කොටසේ දී යන්නෙත් සෙල්ලම ගැන සහ අපේ රාෆ්ටත් යම් දෙයක් වෙනවා. කට්ටියටම එහෙනම් මේ කොටස බලන්න කියලා ආරධනා කරනවා.
එහෙනම් කස්ටිය මම යනවා, ඊලඟ කොටස මම සඳුදා වෙද්දී දාන්නම්. එහෙනම් මම ගියා ජය වේවා ඔයාලා හැමෝටම.
Macho ithuru tikta sub dennko
Adee ko bn anik awata sub
Ikmntt diynko
Plzzzzzzz
thanx mcn sub ekata
ithuru tika dapan machan
samahara serius wage mekatath sub dana eka nawaththannna epa mcn
good luck
Sub ekata thanks
sub ekt thanks
sub ekt thanks