Trending

Legacies (2018) [S02 : E06] Sinhala Subtitle

15 Views

!…මට මතක් වෙන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ…!

කොහොමද ඉතින් කට්ටිය හැමෝටම…හොඳින් ආරක්ෂිතව ගෙවල් වලට වෙලා ඇති කියලා හිතනවා. මේ තත්වය පහ වෙලා යනකම් හැමෝම ආරක්ෂිතව ගෙවල් වලට වෙලා ඉන්න කියලා කියනවා.

ඉතින් ඔයාලට ගිය කොටස මතක නම් ඔයාලට මතක ඇති වංකගිරියේ කතාව. ලිසී සහ හෝප් එකතු වෙලා මිනටෝර්ව මාරුව හැටි සහ අන්තිමට ඒ වංකගිරියේ කාන්තාවත් එතනින් නිදහස් වෙලා ගියපු හැටි සහ එයාට මහාචාර්ය වාර්ඩමස් වගේ හිටපු ක්ලාර්ක් අතින් මැරුම් කන්න වුන හැටිත්. ඉතින් ඒ කොටස එහෙම ඉවර වුණා. ඉතින් මේ මේ 6 වෙනි කොටසේ නම වෙන්නේ That’s Nothing I Had to Remember. ඒ වගේම මේ කොටසේ imdb අගය 8.9 වගේ ඉතාමත් ඉහල අගයක් ලබා ගෙන තියනවා. ඒ වගේම මේක විකාශය වෙලා තියෙන්නේ 2019 නොවැම්බර් 14 වෙනිදා. එහෙනම් අපි අද කතාව පැත්තට යමු.

අද කතාවේ සිද්ද වෙන්නේ අමුතු රහස් වලින් යැපෙන රාක්ෂයෙක් ගැන. ඉතින් අද අපිට කාලයකට පස්සේ නිව් ඔර්ලින්ස් එහෙම දැක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම අපිට දැක ගන්න පුළුවන් වෙනවා ජෝසී මොකක්ද කරන්න යන්නේ කියලා එයා හෝප් ගැන දැන ගත්තට පස්සේ.

එහෙනම් ඉතින් අදට මම සමු ගන්නවා. ඊලඟ කොටසටත් ඉක්මනට ගේන්න මම උත්සහ කරනවා. එහෙනම් පරිස්සමින් ගෙදර ඇතුලට වෙලා ඉන්න. මම යනවා හැමෝටම ජය වේවා!

සහන් සුලක්ඛණ
සහන් සුලක්ඛණ Translator
4 Movies
73 TV Series
77 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Legacies S02E07 It Will All Be Painfully Clear Soon Enough 720p AMZN WEB-DL DDP5 1 H 264-KiNGS EZTV
E7 1.05G
GET
Legacies S02E06 iNTERNAL 480p x264-mSD EZTV
E6 133M
GET
Legacies S02E06 iNTERNAL 720p WEB H264-BAMBOOZLE EZTV
E6 758M
GET
Legacies S02E06 480p x264-mSD EZTV
E6 215M
GET
Legacies S02E06 720p HDTV x264-AVS EZTV
E6 788M
GET
Legacies S02E06 HDTV x264-SVA EZTV
E6 236M
GET
Legacies S02E03 You Remind Me of Someone I Used to Know REPACK 720p AMZN WEB-DL DDP5 1 H 264-KiNGS EZTV
E3 1.46G
GET
Legacies S02E02 This Year Will Be Different REPACK 720p AMZN WEB-DL DDP5 1 H 264-KiNGS EZTV
E2 1.57G
GET
Legacies (2018) Sub Collection
Discussion (40)
  • Ravindra Unregistered
    Android 10 Chrome 85

    ithuru episode tikata sub denne nadda

  • sandaru lakshan User
    Windows 10 Chrome 85

    meke sub denne nadda bn. ai hodama tv series bageta nawaththanne, wena kawruth nadda meke ithuru tika karanna puluwan

  • sandaru lakshan User
    Windows 10 Chrome 85

    thawa episodes tikaine thiyenne meka iwara karamu ikmanata

  • Ricky Unregistered
    Android 9 Chrome 80

    machan ithuru tika nadd

  • Ravindra Unregistered
    Android 10 Chrome 86

    Ai bn meke eka series ekakatawath sampurnen sub naththe okkoma madden nawaththala

  • Tharindu Dasanayaka User
    Windows 10 Chrome 86

    legacies Season 2 episode 7 idn ithuru tikada sub denne naddd bn

  • ලහිරු සම්පත් Unregistered
    Android 10 Chrome 81

    කෝ බන් ඉතුරු සබ් ටික

  • ලැන්ඩන් Unregistered
    Android 10 Chrome 88

    කෝ බං ඉතුරු සබ් ටික :neutral_face:

    • Naduwa Unregistered
      Android 10 Chrome 89

      aparade bn serious ek .

  • Derek Unregistered
    Android 10 Chrome 85

    ඉතුරු සබ් ටික නැද්ද බන්

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 89

    මෙහි සබ් ලබා දීම තව ටික කාලයක් යනවා. මොකද කිව්වොත් මගේ අධ්‍යාපන කටයුතු නිසා. ඒ නිසා වෙන උපසිරසි කරුවෙක්ට හෝ මෙය දීමට නොහැකි වුනොත් ඔක්තම්බර් වලින් පස්සේ තමයි කට්ටිය දෙන්න වෙන්නේ. පොඩ්ඩක් ඉවසන්න.

    • vgadadafaf Unregistered
      Windows 10 Chrome 96

      adoo dan december ne bn

    • Thiwanka Amarasinghe Unregistered
      Android 10 Chrome 126

      දැන් ගොඩක් කල්නෙ බ්‍රදර්……තාම සබ් එක දෙන්න විදියක් නැද්ද 🙂….

  • DILSHANMASS Unregistered
    Windows 10 Opera 75

    ithuru tikatat sub tika karanna sahoo… jaya wewa.. bageta nawaththanna epa.season ekak iwara wennawat karanna. thankzz

    • Thathsarani Unregistered
      Android 11 Chrome 91

      thuru tike sub ko

  • Manel Damayanthi User
    Android 8 Chrome 86

    Legacies series එකේ ඉතුරු සබ් ටික දෙන්න

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search