Love, Death & Robots (2019) [S01 : E15] Sinhala Subtitle

/

EP : 15
           
අන්ධ බිංදුව..!

මේ ඇරගෙන එන්නෙ කතා මාලාවෙ 15 වෙනි කොටස මේ කොටස imdb අගය 8.3  # ක් වෙනව, මේ කොටසෙදි අපිට බලාගන්න පුළුවන් මයික්‍රො චිප් එකක් හොරෙන් ගන්න යන රොබෝ යාලුවො 4 දෙනෙක්ගෙ කතාවක්. රොබෝලගෙ යාවත්කාලින මතකය ඔස්සෙ ජීවය ලැබෙනව. ඒ වගේම එකිනෙකා වෙනුවෙන් සටන් කරනව.අන්ධ බිංදුව ලෙස මේ කොටස නම් කරපු හේතුවනම් මට හොයාගන්න බැරිවුනා. ඔයාලට තේරුනානම් කියාගෙන යන්න.
එහෙනම් මීලග කතාවෙන් හමුවෙමු..
ඔබට සැමට ජය..!!

පන දෙන්න උනත් පුළුවන් යාලුවො..??

8.7
IMDB

Year : 2019

Actors : Scott Whyte, Nolan North, Matthew Yang King

A collection of animated short stories that span various genres including science fiction, fantasy, horror and comedy.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 1190
  • File Size : 2.965KB
  • Rasindu V. Perera User
    Windows 10Chrome 75

    නියමයි..සබ් එකට තැන්ක්ස්…

    2019-06-28 at 9:55 pm
  • Madusha Unregister User
    Windows 10Opera 60

    බොහොම ස්තූතියි සහෝ

    2019-06-29 at 11:03 am
  • Daham Unregister User
    Android 9Chrome 75

    Vampire diaries TV show eke subs aye denne nadda oyala.. Mechchara kalayak comment karalath reply na ekata.. Denawada nadda kiyala kiyanna.. Denawa nam ikmanin denna..

    2019-06-29 at 4:26 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *