Love, Death & Robots (2019) [S01 : E14] Sinhala Subtitle

June 24, 2019 Moderator

EP : 14

සීමා බ්ලූ…!

මේ ඇරගෙන එන්නෙ කතා මාලාවෙ 14 වෙනි කොටස මේ කොටස imdb අගය 8.3 # ක් වෙනව, මේ කොටසෙදි රොබෝ තාක්ෂණයේ අට්ජි උච්චතම අවස්ථාව බලාගන්න පුළුවන්.
සීමා බ්ලු කියන්නෙ මේකේ කතා නායකයා. මුලින්ම නාන තටාක පිරිසිදු කරන රොබෝවෙක්, අවසානයෙ මිනිසෙකුටත් එහා ගිය මනසකින් ලොව දෙස බලා සත්‍ය සොයා යෑමක් තමයි තියෙන්නෙ.
ඉතින් ඔහුට ඒ සත්‍ය හිමි වෙයිද.? මේ කොටසෙ අවසානයෙ හිතට දුකකුත් දනෙනව..
එහෙනම් මීලග කතාවෙන් හමුවෙමු..
ඔබට සැමට ජය..!!

සැබෑම නිල් පාට අහසද මුහුදද..??

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (5)
  • Madusha Unregistered
    Windows 10 Opera 60

    ස්තූතියි සබ් එකට

    • Saminda Unregistered
      Android 5.1 Chrome 75

      Next sub aka plz bro

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 75

    නියමයි සබ් එකට තැන්ක්ස්…..

  • Dilu Unregistered
    iOS 12.3 Chrome 74

    නියමයි.ගොඩක් ස්තුති

  • Dilum Unregistered
    iOS 12.3 Chrome 74

    නියමයි.ගොඩක් ස්තුති

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search