Love, Death & Robots (2019) [S01 : E16] Sinhala Subtitle
EP : 16
හිම යුගය..!
මේ ඇරගෙන එන්නෙ කතා මාලාවෙ 16 වෙනි කොටස මේ කොටස imdb අගය 7.3 # ක් වෙනව, මේ කොටසෙදි අපිට බලාගන්න පුළුවන් පරණ ෆ්‍රිජ් එකක් ඇතුලෙ යුග පරිවර්තනය බලාගන්න දෙන්නෙක් ඒක රස විදින විදිහ. ඔයාලත් ඇරල බලන්න ෆ්‍රිජ් එක් ඔයාලගෙත් එහෙමද කියල.
එහෙනම් මීලග කතාවෙන් හමුවෙමු..
ඔබට සැමට ජය..!!
ෆ්‍රිජ් එකක් කල හදියක් ..??
නියමයි..සබ් එකට තැන්ක්ස්…
තෑන්ක්ස් බ්‍රෝ
ස්තූතියි සබ් එකට සහෝ