Love, Death & Robots (2019) [S01 : E15] Sinhala Subtitle
EP : 15
අන්ධ බිංදුව..!
මේ ඇරගෙන එන්නෙ කතා මාලාවෙ 15 වෙනි කොටස මේ කොටස imdb අගය 8.3 # ක් වෙනව, මේ කොටසෙදි අපිට බලාගන්න පුළුවන් මයික්‍රො චිප් එකක් හොරෙන් ගන්න යන රොබෝ යාලුවො 4 දෙනෙක්ගෙ කතාවක්. රොබෝලගෙ යාවත්කාලින මතකය ඔස්සෙ ජීවය ලැබෙනව. ඒ වගේම එකිනෙකා වෙනුවෙන් සටන් කරනව.අන්ධ බිංදුව ලෙස මේ කොටස නම් කරපු හේතුවනම් මට හොයාගන්න බැරිවුනා. ඔයාලට තේරුනානම් කියාගෙන යන්න.
එහෙනම් මීලග කතාවෙන් හමුවෙමු..
ඔබට සැමට ජය..!!
පන දෙන්න උනත් පුළුවන් යාලුවො..??
නියමයි..සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි සහෝ
Vampire diaries TV show eke subs aye denne nadda oyala.. Mechchara kalayak comment karalath reply na ekata.. Denawada nadda kiyala kiyanna.. Denawa nam ikmanin denna..