• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Missing Link (2019) Sinhala Subtitle

Missing Link (2019) Sinhala Subtitle

2019/07/13 at 8:09 pm
Hasitha Prasad
 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම The wolf's call(2019) එක්කම තවත් චිත්‍රපටයක උපසිරැසිය ඔබ හමුවට අරගෙනයි මේ එන්නෙ. මෙය ජනප්‍රිය හොලිවුඩ් නළු හියු ජැක්මන්ගේ සහ නිළි සෝ සල්ඩානාගේ හඬින් රසවත් වුණ The Missing Link (2019) ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය. ත්‍රිමාණ සජීවීකරණ කිව්වට මෙක Stop motion - animated තාක්ෂණයෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක්. ඔබ හොඳින්ම දන්න Chicken run (2000) මේ තාක්ෂණයෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක්. මෙය ඔස්කා සම්මාන ද්විත්වයකට ඇතුළු සම්මාන රැසකට නිර්දේශ වූ Kubo and the Two srtings (2016) චිත්‍රපටය ඔබවෙත ගෙන ආ Laika චිත්‍රපට ආයතනයේම නිර්මාණයක්. එසේම මෙය තමයි Laika ආයතනයේ පළමු චිත්‍රපටය කුඩා දරුවකු ප්‍රධාන චරිතයට හඬ දායකත්වය නොදක්වන. එසේම මෙය ඔවුන් මෙතෙක් වැඩිම වියදමක් දරා නිර්මාණය කල චිත්‍රපටය. මේ වනවිට Imdb වෙතින් 6.9ක අගයක්ද Rotten Tomatoes වෙතින් 89%ක අගයක්ද ගූගල් පරිශීලකයන් 80%කගේ ප්‍රසාදයද දිනා තිබෙනවා. මෙහි රචනය සහ අධ්‍යක්ෂණය ක්‍රිස් බට්ලර්ගෙන්. හියු ජැක්මන් ( ලයනල් ෆ්‍රොස්ට්), සෝ සල්ඩානා (ඇඩලීනා ෆෝට්නයිට්)ට අමතරව ඩේවිඩ් විලියම්ස් (ලැමුවෙල් ලින්ට්), ස්ටීෆන් ෆ්‍රයි ( පිගට්-ඩන්ස්බි), මැට් ලූකස්( කොලික්), සැක් ගැලිෆිනකස්( මිස්ට. ලින්ක්), ටිමති ඔලිෆන්ට් ( විලියම් ස්ටෙන්ක්) ඇතුළු පිරිසක් තමයි හඬ දායකත්වය දක්වන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ මෙහි කතාවෙ කාලය දිවෙන්නෙ 1886 කාල සමයෙ කියල අනුමාන කරන්න පුළුවන් ලිබර්ටි ප්‍රතිමාව ඉදිවෙමින් පවතිනවා එක් තැනක දකින්නට ලැබෙන නිසා (එහි ඉදිකිරීම් අවසන් අදියරේ තිබෙන බවකුයි පෙනෙන්නේ). හැබැයි එතනදි පොඩි කාල පටලැවිල්ලකුත් වෙලා තියනවා මොකද චිත්‍රපටයේ චරිතයක් හැඳ සිටින ඇඳුමක සිපර් ( Zipper) එකක් තිබෙනවා ඔබට දකින්න ලැබෙයි. හරිනම් ඒක එහෙම වෙන්න බෑ මොකද නූතනයේ භාවිතාවන සිපරය ලෝකයට හඳුන්වාදෙන්නේ 1913 වසරේදී( මේ වනවිට ලිබර්ටි ප්‍රතිමාව තනා අවසන්) නිසා. එසේම සිපරය ඇඳුම්වලට එකතුවුනාය කියල කියන්නෙ 1930 දශකයේයි. මෙතනට ඒතරම් අදාල නැතිවුනත් ඔබේ දැනුමට යමක් ඒ. හරි එහෙනම් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට...

සර් ලයනල් ෆ්‍රොස්ට් කියන්නෙ ඉතාම ධනවත්, අවධානම් චාරිකාවල නිරතවීමට සහ රට රටවල්වල මිත්‍යා විශ්වාස හා බැඳි දේවල්, විශේෂයෙන්ම මිත්‍යා සතුන් ආදිය සොයාගැනීමට ඉතාම ලැදි කෙනෙක්. ඔහු විශ්වාස කරන්නේ එම අංශයෙන් ලෝකයේ ප්‍රධානම ගවේෂකයා තමන් බවයි. ඔහුට ඇති එකම සිත්වේදනාව කිසිම අයෙක්, විශේෂයෙන්ම අවධානම් ක්‍රියාවල යෙදෙනන්නන්ගෙන් සමන්විත විද්වත් සංගමය නම් සංගමයේ සාමාජිකයන් ඔහුගේ සොයාගැනීම් සමච්චලයට ලක්කිරීම සහ එම සතුන් පිලිබඳ පිළිගත හැකි සාක්ෂි නොමැතිව ඔහුව එම සංගමයට බඳවාගැනීම ප්‍රතික්ෂේප කිරීම. මෙහෙම ඉන්න අතරෙ ඔහුට ලැබෙනවා තවත් මිත්‍යා සතෙක් සිටිනා තැනක් ගැන දන්නා අයෙක්ගෙන් ලැබුණ ලියුමක්.. ලෝකයේ අවධානයට ලක්වීමේ දැඩි ආශාවෙන් පෙළෙන ලයනල් තීරණය කරනවා මේ හෝඩුවාව පසුපස හඹායන්නට... මම ගිහින් එන්නම්, අපි තවත් චිත්‍රපටයකින් හමුවෙමු. මෙය විනෝදයෙන් නරඹන්නට හැකි චිත්‍රපටයක් බවත් කියන්නම ඕනෙ.

විශේෂ :- BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර WEB-DL සහ HDrip  පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

සිංහල උපසිරැසිය ලබා ගන්න 3899

Download Links:

720P පිටපත (Direct)
720P පිටපත (Torrent)
1080P පිටපත (Torrent)
Missing Link
  • 720p (bluray)
    810.22 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.52 GB
    Download Torrent
  • 720p (web)
    806.15 MB
    Download Torrent
  • 1080p (web)
    1.51 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 75

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2019-07-14 at 6:32 am
    Reply
    • Sandaru Unregistered User
      Android 5.1Chrome 75

      Thanks ayye me seal team eke sub nadda

      2019-08-19 at 8:30 am
  • Gayan Prasa Unregistered User
    Android 9Chrome 75

    Niyamsi mewage films walata aththatama asai thankx bro

    2019-07-14 at 7:26 am
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 75

    ඔන්න බ්ලුරෙ ප්‍රින්ට් එකත් ආවා ඇම් ටිකකට කලිම්…🙂❤
    MKACAGE …

    2019-07-14 at 9:05 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Vivaldi 2.6

      බොහොම ස්තූතියි, මිතුන්, දැනුම් දුන්නට 🙂 ඔන්න අප්ඩේට් කලා.

      2019-07-15 at 1:28 am
  • Mithun Unregistered User
    Android 8Chrome 75

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ……… සම්මාන වලටත් නිර්දේශ වෙලානම් නොබල ඉන්නෙ කොහොමද ❤

    2019-07-14 at 9:07 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Vivaldi 2.6

      මේක නිර්දේශ වෙලා නෑ, මිතුන්. මම කිව්වෙ Kubo and the two strings ගැන 🙂

      2019-07-15 at 1:04 am
    • Mithun Unregistered User
      Android 8Chrome 75

      මෙකට පහලින් තියෙන සබ්මැරීන් මුවි එක බලන්න හදන්නෙ …
      එක බලලා මෙක අරගන්නව තැන්ක්ස් සහෝ

      2019-07-15 at 5:06 pm
  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    තැන්ක් යූ බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් Mulan: Rise of a Warrior (2009) එකටත් සබ් එක දෙන්නකෝ..
    ජය වේවා.!

    2019-07-14 at 9:18 am
    Reply
  • Dinesh Unregistered User
    Windows 10Chrome 75

    Thanks..!

    Request: The axiom 2019
    Tumbaa 2019
    Anukta 2018
    Aa Karaala Ratri 2018

    හැකිනම් මෙම සිනමාපටවලටද උපසිරැසි ලබා දෙන්න.

    2019-07-14 at 11:34 am
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 75

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    හොද කතාවක් වගේ….

    2019-07-14 at 11:41 am
    Reply
  • ශලින් Unregistered User
    Android 8Samsung Browser 9.2

    එල බන් අලුත් ෆිල්ම දියන් කොල්ලෝ.ජය වේවා

    2019-07-15 at 6:49 pm
    Reply
  • Vihanga Rañdüñù User
    Android 5.1UC Browser 12.11

    Great Job 👌ස්තුතී🙏
    නවත්තන්න එපා,දිගටම සබ් දෙන්න..
    මේ පිස්සුව නවත්තන්නෙ නෑ මැරෙනකල් 😉

    2019-07-18 at 3:34 am
    Reply
  • Eranga Sandaruwan User
    Windows 10Firefox 68

    එලම. උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා…..

    2019-07-21 at 11:01 pm
    Reply
  • kasun Unregistered User
    Windows 10Chrome 76

    thanks blindspotting sub demu

    2019-09-12 at 9:09 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms