• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • German Movies
  • Rabbit School – Guardians of the Golden Egg (2017) Sinhala Subtitle

Rabbit School – Guardians of the Golden Egg (2017) Sinhala Subtitle

2018/11/27 at 5:16 pm
Hasitha Prasad

ආයුබෝවන් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. සජීවීකරණ චිත්‍රපටවලට ලොකු කුඩා කවුරුත් කැමතියිනෙ ඒ නිසා මේ වතාවෙ අරගෙන එන්න හිතුවා ජර්මන්- ඉතාලි සජීවීකරණ චිත්‍රපටයක්. මේක ඇත්තටම උපසිරැසි කරන්න අරන් දැන් මම හිතන්නෙ සති දෙකක් විතර වෙනව. අවසන් ලයින් කීපය ඉවර කරගන්න ටිකක් කල් ගියා එක එක වැඩ හින්ද. කොහොමහරි වෙලාවක් ලැබුණ වෙලේ තමයි මේ උපසිරැසිය අවසන් කරල ඕගොල්ලො හමුවට අරගෙන එන්නෙ. හරි... මේ චිත්‍රපටයෙ නම තමයි Rabbit School - Guardians of the Golden Egg (2017). සජීවීකරණ, වීර වෘතාන්ත, හාස්‍යජනක යන වර්ගවලට අයත් මෙහි ධාවන කාලය පැයකුත් මිනිත්තු 15ක්. Imdb අගය 5.7ක් දිනාගෙන ඇති මෙය ගූගල් පරිශීලකයන් 85%කගේ ප්‍රසාදයද ලබාගත්තක්. ඊට අමතරව සම්මාන තුනකට නිර්දේශව එයින් දෙකක් දිනාගන්නටත් සමත් වී තිබෙනවා. අධ්‍යක්ෂණය ජර්මන් ජාතික Ute von Münchow-Pohl ගෙන්. චරිතවලට තම හඬ දායකත්වය ලබාදෙන්නේ Noah Levi ( මැක්ස්), Senta Berger ( හර්මයිනි ගුරුතුමිය) ,Friedrich von Thun ( එයිට්ල්ෆ්‍රිට්ස්), Jenny Melina Witez (එමී) ,Max Boguth ( අර්නස්ට්), Ben Boxberg ( ඇන්ටන්), Dirk Petrick (ෆඩිනන්ඩ්), Constantin von Jascheroff (බෲනෝ) වගේ පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට...

මැක්ස් කියන්නෙ බොහොම දඟකාර නාගරික ජීවිතයට තදින් හුරුවුණ නගර හාවෙක්. මෙයාට ඉන්නවා තව එයා වගේම යාළුවො දෙන්නෙකුත්. මේ කට්ටිය මේ දඟකාරකම් කර කර ඉන්න අතරෙ නගරෙ හා කල්ලිය ප්‍රධානී හාවෙක් මේ මැක්ස්ව දැකල අදහසක් එනවා එයාව තමන්ගෙ කල්ලියට බඳවගන්න. එහෙම හිතල එයා කියනව පාස්කු ඉරිදා දවල්ට ඇවිත් ඒ සඳහා තියන සම්මුඛ පරීක්ෂණේට පෙනී ඉන්න කියල. ඉතින් මේ කල්ලියට බැඳෙන්න සෑහෙන ආසාවෙන් ඉන්න මැක්ස් ඉන්නෙ පාස්කු ඉරිදා එනකං ඇඟිලි ගැන ගැන. කොහොමහරි ඔය අතරෙ මැක්ස් කරන්න ගිය දඟකාරකමක් නිසා මැක්ස් අන්තිමේ නවතින්නෙ පාස්කු උත්සවයට බිත්තර රැගෙන යන හාවුන් පුරුදු පුහුණු කරන පිටිසර පාසලක. නාගරික ජීවිතේට හුරුවුන මැක්ස්ට මේක නිකං වහකදුරු වගේ, ඒ නිසා පුළුවන් ඉක්මනින් ආපහු නගරෙට යන්නයි මැක්ස්ගෙ කැමැත්ත, අනිත් එක පාස්කු ඉරිදා වෙනකොට කොහොමත් යන්නම ඕනෙ අර සම්මුඛ පරීක්ෂණේට පෙනී ඉන්න. ඒ වුණාට මේ හාවුන්ගේ පාසලේ ඉඳල නගරෙට යන එක එච්චර ලේසි නෑ , ඒකට හේතුව තමයි පාසල වටා වනාන්තරේ ඉන්න හිවල් පවුල... එතනින් එහාට ඔන්න නරඹන ඔබට බාරයි. මම ගිහින් එන්නම් හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්.

විශේෂ :- ලබාදී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් හඬකැවූ පිටපතක් බව සලකන්න.

සිංහල උපසිරැසිය ලබා ගන්න 3392
Rabbit School: Guardians of the Golden Egg
  • 720p (bluray)
    693.61 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.26 GB
    Download Torrent
  • 720p (web)
    644.89 MB
    Download Torrent
  • 1080p (web)
    1.21 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Dilhara Janidu Unregistered User
    Android 8.1Chrome 66

    Thanks for your help

    2019-09-30 at 5:33 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms