The K2 [S01 : E16] Sinhala Subtitle
chang-wook ji, yun-ah song, yoona, sung-ha jo
The K2 කතා මාලාවෙ අන්තිම කොටස තමයි මේ අරන් එන්නෙ.ඒ කියන්නෙ 16 වෙනි කොටස.ලොකු කාලයක් ගියා හැබැයි මුළු කොටස් 16ට සබ් දෙන්න.ඒකට මන් සමාව ඉල්ලනව.හරි එහෙනම් වැඩි කතාවක් නැතුව කතාව ගැන පොඩ්ඩක් මතක් කර ගමුකො.
මතකයිනෙ පාර්ක් ක්වාන් සෝ’ගෙත් උදවු ඇතුව චෙයාමන් චොයි Cloud Nine එකට කඩා පනිනව.හැබැයි නිකන් නෙවේ එන්නෙ,බෝම්බෙකුත් අරන් තමයි එන්නෙ.ඒ අතරෙ කිම් ජේ හා නැති වුන මෙමරි කාඩ් එකත් හොයාගන්නව.කොහොම හරි කිම් ජේ ඒ මෙමරි කාඩ් එක දෙන්න ජැන් සේ ජුන්’ට.ඒ වුනත් අන්තිමේදී පාර්ක් ක්වාන් සෝ ඇනා’ව අල්ල ගන්න නිසා ප්ලෑන් එක පොඩ්ඩක් අවුල් යනව.ඒ අතරෙදි ඇනා දැන ගන්නව එයාගෙ අම්මව මැරුවෙ මාස්ටර් සොන් කියල.ඔය ටිකනෙ කලින් කොටසෙ සිද්ද උනේ.
ඔන්න අද කොටසෙදි දැන ගන්න පුළුවන් කාගෙ නියෝගයක් යටතෙද මාස්ටර් සොන් ඇනාගෙ අම්මව මැරුවෙ කියල.කොහොම හරි ඇනා බේර ගන්නත් පුළුවන් වෙනව.මන් අද කතාව ගැන වැඩි දේවල් කියන්න යන්නෙ නෑ කුතුහලය නැති වෙන නිසා.අවසාන කොටස හින්ද කතාව ගැන කිවුවොත් වැඩක් නෑනෙ.හොදයි එහෙනම් දිගටම The K2 කතාමාලවත් එක්ක රැදිල හිටපු අයටත්,කමෙන්ට් කරපු අයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනව.සබ් වල වැරදි එහෙම තිබ්බනම් ඒවත් කමෙන්ට් කරෙගෙනම යන්න.හරි එහෙනම් ඊලගට සබ් ගේන්න බලාපොරොත්තු වෙන්නෙ තවමත් කොරියාවෙ විකාශය වෙන ලස්සන ආදර කතාවකට.ඒ කතාවටත් ඉක්මනින්ම සබ් එක ගේන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්.දිගටම Subz LK වෙබ් අඩවියත් එක්ක රැදිල ඉන්න…
හැමෝටම තෙරුවන් සරණයි!!!
Thankuiii very much 😄😄😄😄
Sub eakat godak thanks saho
Elam elam kolla niyamai thanks machn sub walata budu saranai machn aluthin thawa ekk oni
Thankzz broo sub ekata❤️❤️❤️
sub eka wada naththe ai
සබ් ටික ගත්තට එකින් එකට කමෙන්ට් කරන්න බැරි උනා.
සිංහල උපසිරැසි වලට බොහොම ස්තුතියි❤
තවත් උපසිරැසි හදන්න හැකි වේවා🙏
……………ජය වේවා……………..!
සබ් ටිකට ස්තුතියි!!!!!!!!!
ජය වෙීවා
මචං extract කලාට සබ් ෆයිල් එකක් නෑනෙ බං ඇතුලෙ. empty
file eka athule thiyenawa! oya kohomada extract kare ?
Download link eka update karannako