Drama

Der Mann aus dem Eis (2017) Sinhala Subtitle

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඉතින් මන් අද අරන් ආවේ වෙනස්ම වරගයේ කතාවක්.මන් එහෙම කිව්වේ මේ කතාවේ පුරාවටම දෙබස් ඉතා ස්වල්ප්යක්.මේකේ ඉංග්‍රීසි උපසිරැසියක් හොයාගන්න ගොඩක් අමාරු වුණා.පස්සෙ Indonesian භාෂාවට අදාළ උපසිරැසියක් අරන් ඒක Google Translator මාර්ගයෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා මන් ඔයාලට අද සිංහල උපසිරැසියක් වශයෙන් දෙනවා.හරි අපි පොඩ්ඩක් කතාව බලමු. Der Mann aus dem Eis / Iceman මේ චිත්‍රපටය …

Read More »

Chernobyl (2019) [S01 : E02] Sinhala Subtitle

02. සන්සුන් වෙන්න. පළමුවෙන්ම පළමු උපසිරැසියට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. පුළුවන් ඉක්මනින් මම මේ කතා මාලාවේ දෙවැන්නටත් උපසිරැසි අරන් ආවා. ඉතින් බලපු අය දන්නවා මේක වගේ කොයි වගේ කතාවක්ද කියන එක. නොබලන අයට කියන්න තියෙන්නේ බලන්න කියලා තමා. imdb දර්ශකවල ඉහළින්ම වැජඹෙන කතාමාලාවක් තමා ඔයාලට අහිමි වෙන්නේ. හොදයි, එහෙනම් කලින් කතාව ටිකක් මතක් කරන් ඉමුකෝ. කතාවේ හැටියට නම් මේක තමා …

Read More »

Black Summer (2019) [S01 : E03] Sinhala Subtitle

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලෝටම.ඉතින් අද ඔන්න Black Summer හි තෙවැනි Episode එකට උපසිරැසි අරන් ආවා.ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම කතාවට බහින්නම්. E03 Summer School ඉතින් අද ගෙනාපු episode eka Rose,Ryan,Lance සහSpears කණ්ඩායම ජීවිතය බේරගන්න කරන සැලැස්ම තමා තියෙන්නේ.ඉතින් ඔයාලට මතක ඇති බාබර දෙවැනි episode එකෙන් මැරුණ්a විදිය. ඉතින් අද episode එකේ කතාව ටිකක් කියන්නම්.Rose, Ryan, Lance සහ Spears …

Read More »

Black Summer (2019) [S01 : E02] Sinhala Subtitle

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලටම. අද අරන් ආවේ Black Summer හි දෙවම episode එක.මුලින්ම මේ episode එකේ උපසිරැසි ගේන එක පරක්කු වුණ එකට සමාව ඉල්ලනවා.ඉතින් දැන් අපි අද episode එක ගැන පොඩ්ඩක් කතා කරමු. E02 Driver… මේ episode එක IMDb අගය 7.5 වැනි ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.ඉතින් ඔයාලට මතක ඇති පළවෙනි episode එක Rose, Ryan, Barbara, Lance …

Read More »

Chernobyl (2019) [S01 : E01] Sinhala Subtitle

මේක මම කරන පළවැනි උපසිරැසිය. උපසිරැසි කරන්න තියන්න ආසාවත් එක්ක මම අහම්බෙන් වගේ මේ කතාව දැකලා ඇඩ්මින්වරුන්ගෙන් අහලා වෙන් කරගත්තා. ඉතින් අපි කෙලින්ම කතාව දිහාවට යමුකෝ. ඉතින් මේ කතාව සත්‍ය කතාවක්. මේ කතාව බලනකම් මමත් හරියටම ඇත්ත කතාවක් ගැන දැනන් හිටියේ නෑ. හැබැයි මේක සිදුවෙච්චම ප්‍රසිද්ධ විනාශයක්. ප්‍රිප්‍යාට් කියන නගරයේ තිබ්බ න්‍යෂ්ටික බාලාගාරයක පිපිරීමක් නිසා සිද්වෙච්ච විපත තමා මේ කතාවේ …

Read More »

The King Loves (2017) [S01 : E39] Sinhala Subtitle

The king loves (රජුගේ ආදරය) ඔන්න පරක්කු වෙලා හරි 39 වෙනි කොටස ගෙනාවා. තව එකම එක කොටසයි තියෙන්නේ.එකත් ඉක්මනටම දෙනවා. යුවරජු ට අයිති දේවල් වලින් ඒ මෑණියන්. ඒ මිතුරා.. ඒ බිරිද.. මං ඔක්කොම මැරුවා.මං.. දැන්.. අගස්සි ගේ වාරේ.. මේ සෝන්ග් ඉන් කියන දෙයක් ඒ කියන විදියටම යුවරජුගේ හැමෝවම මෙයා මරනවද සනාවත් මරනවද මේ කතාවේ අවසානය දුක හිතෙන එකක් වෙයිද සතුටු …

Read More »

Kill It (2019) [S01 : E04] Sinhala Subtitle

ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරන් ආව.අදනම් මන් වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ කාර්‍යබහුල නිසා.කට්ටියට මතක ඇතිනෙ කතාව,හරි එහෙනම් අද කතාවත් බලන්න කියල ආරධනා කරනව.ගිහින් එන්නම් හැමෝටම සුහ දවසක්…! ඔබට ජය…!

Read More »

The Long Road Home (2017) [S01 : E07] Sinhala Subtitle

ආයුබෝවන් Subz LK රසිකයන් සියලු දෙනාටම.මෙතෙක් කල් ගෙන ආපු The Long Road Home TV Series එකේ හත් වෙනි episode එකට තමා අද උපසිරැසි අරන් ආවේ.මන් හිතනවා මේ episode එකේ උපසිරැසි එනකන් කට්ටිය බලන් ඉන්න ඇති කියලා.ඔන්න අද අරන් ආවා.හරි අපි දැන් මේ episode එකේ කතාව පැත්තට හැරෙමු. මෙතෙක් කල් වුණේ රෙඩ් 4 කණ්ඩායම බේරගන්න මුදවාගැනීම් මෙහෙයුමක් දියත් කරන එක.ඒ තරදී …

Read More »

The Umbrella Academy (2019) [S01 : E07] Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලාවෙ පලමු කතා සමයෙ සත්වන කොටසත් එක්කයි. . මේ කොටස නම් වෙන්නෙ The Day That Was ලෙසයි. මේ කොටසෙ Imdb අගය 8.4ක් . අපි ගිය කොටසින් දැක්කා වන්යා තමන්ගෙ සහෝදර සහෝදරියන් එක්ක අමනාප වෙනවා තමන් නොමැතිව පවුලේ සාකච්ඡාවක් පැවැත්වීම නිසා. ඒ අතර තමන්ගෙ සහෝදර සහෝදරියන්ව ලෝක විනාශෙන් බේරන පොරොන්දුව පිට …

Read More »

Majili (2019) Sinhala Subtitle

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලටම.අද මන් වෙනස් දෙයක් තමා අරන් ආවේ.මොකද අපේ සයිට් එකේ හිංදි,ටැමිල්,තෙලුගු චිත්‍රපටවල උපසිරැසි දෙනවා අඩුයි.ඒ හින්දා මන් හිතුවා අලුතෙන් ආපු මෙ වගේ තෙලුගු චිත්‍රපටියකට උපසිරැසි ගේන්න.මේක මන් දන්න හැටියට නම් HDRip පිටපත release වුණේ මේ ඉරිදා වගේ.කාර්යබහුල වීමත් එක්ක ටිකක් පරක්කු වුණ උපසිරැසිය ඔයාලට ලබාදෙන්න.මන් ඊයේ රෑ තමා මේකේ උපසිරැසිය හදලා ඉවරයක් කළේ.නින්දත් එක්ක ලිපිය …

Read More »