• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Roman J. Israel, Esq. (2017) Sinhala Subtitle

Roman J. Israel, Esq. (2017) Sinhala Subtitle

2018/02/09 at 6:20 pm
Hasitha Prasad

        වෙනත් කිසිදු අඩවියකින් නොලැබෙන තරමේ පහසුකම් රැසක් උපසිරැසි කරන අපහට ලබාදෙන අපේ ඇඩ්මින් දමිත් ප්‍රියංකර සහෝදරයා ඇතුළු ඇඩ්මින් මණ්ඩලයට සියලු දෙනා වෙනුවෙන් මගේ හදපිරි ස්තූතිය!


ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ඔන්න අද සූදානම් වෙන්නෙ අපි බොහොම ප්‍රිය කරන නළුවෙක් වන ඩෙන්සිල් වොෂින්ටන් රඟන චිත්‍රපටයක් ඕගොල්ලන්ට දෙන්නයි. ඒ වගේම තවත් දක්ෂ නළුවෙක් ඉන්නවා මේකෙ ඒ තමයි කොලින් ෆැරෙල්. මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටය අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් . ඒ නිසා මේ චිත්‍රපටයෙ උපසිරැසිය ඕගොල්ලො හමුවට ඒමේ ස්තූතිය යන්න ඕනෙ ඔහුට. චිත්‍රපටයේ නම තමයි Roman J. Israel, Esq. (2017) . මේ වනවිට Imdb අගය 6.4 ලෙස සටහන්කරගෙන ඇති මේ චිත්‍රපටය ලබා ඇති Rotton Tomatos අගය 51%ක්. ඒ වගේම සම්මාන 8කට නිර්දේශ වී එක් සම්මානයක් හිමිකරගන්න සමත් වී ඇති මේ චිත්‍රපටය ඔස්කා සම්මානයකටද නිර්දේශිතයි. මෙයට අධ්‍යක්ෂණ දායකත්වය Dan Gilroy ගෙන් වන අතර රංගනයෙන් දායක වෙන්නෙ Denzel Washington (රෝමන්.ජේ.ඊශ්‍රයල්. Esq.) , Colin Farrell (ජෝජ් පියර්ස්), Carmen Ejogo (මායා),Amanda Warren (ලින්), Tony Plana ( ජෙසී සැලීනස්) ඇතුළු පිරිසක්. ඒ වගේම කියන්න ඕනෙ මේක Crime, Drama ඝණයට අයත් වෙන චිත්‍රපටයක්. අපිට ඩෙන්සිල් වොෂින්ටන්ව ගොඩක්ම පුරුදු ක්‍රියාදාම චරිතවලින් වුණත් මේකෙන් ඕගොල්ලන්ට ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් බලාගන්න පුළුවන්. මේ චරිතයෙදි ඩෙන්සිල් වොෂින්ටන්ගේ ඉදිරි දත් දෙක අතර හිදැසක් දකින්න ලැබෙනව, ඇත්තටම එහෙම හිදැසක් තිබුණලු ඔහුගේ පාසල් කාලයෙදි, නමුත් පාසලෙන් ඉවත්වූ පසු ඔහු එය ඩෙන්ටල් කැප් එකක් මගින් සකසාගෙන සිටියත්, මේ චරිතයට අවශ්‍ය නිසා ඔහු එය ඉවත්කරගත් බවයි Imdb අඩවියේ සඳහන් වෙන්නෙ. ඒ වගේම මේ චරිතය ඩෙන්සිල් වොෂින්ටන්ගේ දක්ෂතම රංගනයන්ගෙන් එකක් මට දැනෙන විදියට. අනිත් අයගේ චරිතත් ඊට දෙවෙනි නෑ විශේෂයෙන්ම කොලින් ෆැරෙල්ගේ චරිතය. දැන් අපි යමු නේ කතාව පැත්තට, කෙලින්ම උසාවි යාමක් තමයි තියෙන්නෙ..

රෝමන් ජේ ඊශ්‍රයල්.Esq කියන්නෙ අපරාධ නඩුවල වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින කෙටියෙන් කිව්වොත් විත්තියේ නීතීඥයෙක්. ඔහු සේවය කරන්නෙ විලියම් හෙන්රි ජැක්සන් නීතිඥ සමාගමේ. මේ විලියම් හෙන්රි ජැක්සන් සහ රෝමන් තමයි මේ සමාගමේ නීතීඥයින් දෙන්න, නමුත් නඩුවලට උසාවියෙ පෙනීඉන්නෙ විලියම් ( මේ චරිතය චිත්‍රපටය තුල දකින්න නෑ) ඔහුගේ කාර්යාල කටයුතු, නඩු සම්බන්ධ සියලු දේ කරන්නෙ මේ රෝමන් ජේ ඊශ්‍රයල්. ඒ නිසාම ඔහුත් නීති කටයුතු පිළිබඳ හසල දැනුමක් තියන බොහොම ප්‍රතිපත්තිගරුක දක්ෂයෙක්. ඔහුගේ හිතේ තියනව එක හීනයක් ඒක බොහොම පරාර්ථකාමී එකක් , ඔහු වසර ගණනාවක ඉඳන් ඉවසීමෙන් ඒකට අවශ්‍ය දෑ එක්කරමින්, එම හීනයට ජීවය දෙන්න පෙරුම් පුරාගෙන ඉන්නෙ. ඔය අතරෙ විලියම්ට සිදුවන හදිසි කරදරයක් නිසා විලියම්ට රැකියාව අහිමිවෙනවා, කොතරම් දක්ෂ වුණත් උසාවියේ නඩු කතාකිරීම වගේ දේවල්වල පුරුද්දක් නැති රෝමන් අසරණ වෙනව. ඔහුට තවත් නීති ආයතනයකින් ආරාධනාවක් ලැබුණත් මුදල මූලික කරගෙන වැඩකරල පුරුද්දක් නැති රෝමන් තමන්ගේ හිතට එකඟව වැඩකරන්න පුළුවන් රැකියාවක් හොයනවා. ඊටත් වඩා ඔහුගේ අරමුණ තමන්ගෙ හීනෙ සාක්ෂාත් කරගන්න එක. හැබැයි ඒ ගමන ලේසි ගමනක් නෙමෙයි බාධා බොහොමයි, ඊලඟට දවසක ඔහු හිටිහැටියෙ තීරණයක් ගන්නවා තමන්ගෙ ඉරණම තීන්දු වෙන....මම ඉන් එහා කියන්නෙ නෑ නරඹන ඕගොල්ලන්ට බාරයි ඉදිරිය.. බලන්න රෝමන්ගෙ තීරණය වැරදිද නිවැරදිද කියල. එහෙනම් මම ගිහින් එන්නම් මතක ඇතුව පහලින් තියන ටික කියවන්න.

විශේෂ :- * ‍රෝමන්ගේ නමට පිටුපසින් ඇති Esq කොටස - Esquire යන්නෙහි කෙටි කිරීමයි. මෙය( වෙනත් ගෞරව නාම නොමැති) නීතීඥයන් සඳහා භාවිතා වෙන ගෞරව නාමයක්ලු. මේ නමට තියන හරිම අර්ථකථනය රෝමන්ම කියනව චිත්‍රපටයෙ තැනකදි.

*ඇන්කල් මොනිටර් - හොලිවුඩ් චිත්‍රපටවලදි මේක නිතරම දකින්න ලැබෙන නිසා පැහැදිළි කිරීමක් අවශ්‍යත් නෑ ඇත්තටම. ඒ වුණත් කෙටියෙන් මෙහෙමයි. පොලිස් ඇප හෝ නිවාස අඩස්සියේ සිටින පුද්ගලයන් නිවාස සීමාවෙන් ඉවතට යාම වැලැක්වීමට පාදයේ වළලුකර කොටසට පළඳවන උපකරණයක්. යම්කිසි විදියකින් අදාල සීමාවෙන් පිටට ගිය විට ස්වයංක්‍රීයවම පොලිසියට එය සංඥාවක් මගින් දැනුම්දෙනවා.

* මිරැන්ඩා අවවාදය- මේකත් කලින් එක වගේම විදේශ චිත්‍රපටවල බොහොම හුරුපුරුදු දෙයක්. අත්අඩංගුවට ගැනීමකින් පසුව පොලිස් නිලධාරීන් විසින් පවසන එකම දෙබස් පෙල. මේකෙ සරල අදහස ඔබ දැන් අත්අඩංගුවේ නිසා මෙතැන් සිට ඔබ පවසන සියල්ලක්ම උසාවියෙදී නීත්‍යානුකූල සාක්ෂියක් ලෙස භාවිතා කල හැකි බවටත්, එබැවින් අසන ප්‍රශ්ණවලට කිසිවක් නොපවසා නිහඬව සිටිමේ අයිතිය ඇති බවත්, නීතිඥ සහයක් ලබාගැනීමේ අයිතිය ඇති බවත්සැකකරුට දන්වා සිටීම.

*Prop 36 (California Proposition 36 ) කැලිෆෝනියා ප්‍රාන්ත මත්ද්‍රව්‍ය නිවාරණ පණතට එක් කල සංශෝධනයක්. සුළු මත්ද්‍රව්‍ය ලඟතබාගැනීම් වරදකදී වරදකරු සිරගතකිරීම වෙනුවට ඔහුව හෝ ඇයව පුනුරුත්ථාපන වැඩසටහනකට යොමුකිරීම. එහිදී ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකලාපය අයහපත්වුවහොත් සිරදඬුවමද සමග තවත් දඬුවම් හිමිවේ.

සියලු තොරතුරු අන්තර්ජාල ඇසුරිණි.

සිංහල උපසිරැසිය ලබා ගන්න 3027
Roman J. Israel, Esq.
  • 720p (bluray)
    898.5 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.86 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

Newer Comments →
  • prabodha Unregistered User
    Android 4.4Firefox 52

    Thank bro sub ekata…

    2018-02-10 at 12:03 am
    Reply
  • ushan Unregistered User
    Windows 7UC Browser 7

    tnx sub ekata

    2018-02-10 at 1:54 am
    Reply
  • AWNCK Unregistered User
    Windows 8.1Chrome 64

    Thanks bro,,,,,ela

    2018-02-10 at 4:40 am
    Reply
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 62

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..ඔබට ජය..?

    2018-02-10 at 6:16 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, සුමින්ද 🙂

      2018-02-12 at 1:39 am
  • Udesh Madushanka User
    Windows 10Chrome 64

    enakan idiye sub eka meka balanna… Thanks saho

    2018-02-10 at 7:43 am
    Reply
  • china Unregistered User
    Windows 10Chrome 64

    Thank U Bro.Patta………………Thanks…

    2018-02-10 at 7:43 am
    Reply
  • sam fisher Unregistered User
    Android 4.2Chrome 34

    thank you සහ‍ො.

    2018-02-10 at 11:02 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XPFirefox 52

      Thanks, Amigo 😉

      2018-02-12 at 1:44 am
  • Mithun Unregistered User
    Android 7Chrome 64

    බොහෝම ස්තුතියි සහෝ මේකට උපසිරැසි කරපු එකට ඉල්ලිම අහක නොදා. ගොඩක් අසවෙන් බලම් ඉන්නෙ වසරකට මේ ඇක්ටර්ගෙ චිත්‍රපටයක් එනකල්,එ තරම් මන් ප්‍රිය කරන නලුවෙක් ඩෙන්සිල් වොෂින්ටන් කියන්නෙ. අනගිබවනියයි ඔහුගේ රංගනය නම්. එ වගේම විශිෂ්ටයි ඔහුගේ චිත්‍රපට වල කතාතේමාවන්, ගොඩක්ම වගේ true ස්ටෝරි තියෙන්නෙ සම්මානලාබි . ඔයාවගේ කෙනෙකුගෙන් උපසිරැසි ලැබුන එකට සතුටක් මෙවගෙ චිත්‍රපටකට.

    2018-02-10 at 11:02 am
    Reply
  • mithun Unregistered User
    Android 7Chrome 64

    සහෝ Coco එකට ඔයානෙද උපසිරැසි දැම්මෙ BRඑහෙම ඇවිත් mkvcage ,yts අප්ඩේට් එකක් දෙමු හිමිට

    2018-02-10 at 11:12 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, මිතුන් 🙂 ඔයාගෙ ඉල්ලීමක් අහක දාන්නෙ කොහොමද එහෙම. ඩෙන්සිල් වොෂින්ටන්කියන්නෙ මාත් බොහොම ප්‍රිය කරන නළුවෙක්. ඔන්න Coco බ්ලූරේ අප්ඩේට් කලා.

      2018-02-12 at 1:41 am
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට ………….. මාගේ ප්‍රණාමය…….. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! —–ස්තූතියි—–

    2018-02-10 at 1:43 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 50

    බොහොම ස්තූතියි සහෝ

    2018-02-10 at 2:41 pm
    Reply
  • කැලුම් Unregistered User
    Windows 7Chrome 63

    sub ekata thanx macho…..?

    2018-02-11 at 1:09 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms