• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Turkish Movies
  • Sadece Sen (2014) Sinhala Subtitle

Sadece Sen (2014) Sinhala Subtitle

2023/09/14 at 1:04 pm
Rasika Samanjith
මගේ ජීවිතය ඔබම පමණි
              ආදරය ගැන නා නා ප්‍රකාර චිත්‍රපටි අපි බලල තියෙනවනෙ. සැබෑ ආදරයේ සංකේත වන කැපකිරීම, පරිත්‍යාගය ගැන කියවෙන, හදවතට වදින ( හරියටම කිව්වොත් බොක්කටම වදින ), ලස්සනම ලස්සන තු ර් කි සලරුවක් තමයි අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ. ඒ තමයි 2014 මාර්තු 14 දින මුලින්ම තුර්කියේදී තිරගත කිරීම ඇරැඹුණු Sadece Sen. ජාත්‍යන්තර ඉංග්‍රීසි පිටපත වුනේ Only You. භාෂාවත් තු ර් කි. 7.3/10 ක IMDb අගයකුත්, 75% ක Rotten Tomatoes අගයකුත් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. පැය 1 යි විනාඩි 45 ක ධාවන කාලයක් සහිත මෙය Action, Drama, Romance වර්ගයේ චිත්‍රපටයක්. දකුණු කොරියානු චිත්‍රපටයක් වුනු Always [2011] ඇසුරෙන් තමයි මේක නිපදවලා තියෙන්නෙ. ඒ වගේම 2016 නිකුත්වුනු Do lafzon ki kahani හින්දි චිත්‍රපටයත් මේකෙ රීමේක් එකක්. අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Hakan Yonat විසින්. රංගනයෙන් එකතු වෙනවා Belçim Bilgin (හසාල්) සහ Ibrahim Celikkol (අලි).
      අලි හිටපු දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක්. බොහොම අඳුරු අතීතයකට හිමිකම් කියන ඔහු දැන් ඒ වැරදි වැඩ වලින් ඈත්වෙලා, තමන්ගෙ පාඩුවේ, සාමකාමී, බොහොම නිහඬ ජීවිතයක් ගත කරනවා. දවල්ට වතුර බෝතල් ඩිලිවරි කරන රෑට පාකින් ලොට් එකක වැඩ කරනවා. එතනදි ඔහුට හඳුනාගන්න ලැබෙනවා, හසාල් කියල අන්ධ තරුණියක්. හසාල්ගෙ අම්මා, තාත්තා මැරිලා. එයාට කාත් කවුරුවත් නෑ. මුලින් සුලුවෙන් පටන්ගන්න මේ දෙන්නගෙ ආශ්‍රය පසුව ආදරයක් බවට පත්වෙනවා. ආදරයේ හිරු කිරණ වැදී, අලිගෙ අඳුරු ජීවිතය යලි ආලෝකමත් වීගෙන එනකොට අලිට දැනගන්න ලැබෙනවා, හසාල්ගෙ ඇස් නොපෙනී යාමටත්, ඇගේ දෙමව්පියන්ගේ මරණ වලටත් හේතුවූ අනතුරට හේතුව තමා කියලා. තමන්ගෙන් වුනු වැරැද්ද තරමක් දුරට හෝ නිවැරදි කරන්න අලිට දැන් තියෙන්නෙ එක අවස්ථාවක් පමණයි. ඒ තමයි ඇගේ පෙනීම ලබා දීම. එම සැත්කමට අවශ්‍ය වන විශාල මුදල සොයාගැනීමට, ඔහුගේ අඳුරු ජීවිතයට නැවතත් පය තබන්න අලි තීරණය කරනවා. ඒ අනුව ඔහු මාරක, පාතාල සටන් වළල්ලට අවතීර්ණ වෙනවා. අලිගෙ අතීත ජීවිතය කෙසේ වීද? ඔහු පාතාලයෙන් පණ පිටින් එයිද? තමන්ගේ මේ අවාසනාවන්ත ජීවිතයට හේතුව අලි බව දැනගත්තම හසාල් මොනා කරාවිද? මේ ලස්සන තුර්කි නිර්මාණය නරඹන්න ආරාධනා කරමින් නවතින්නම්.
මේකෙ 18+ දර්ශන නොමැති බවත් කියන්න ඕනෙ.
ජය වේවා.
QUALITY // 720p - 960mb // 1080p - 1.9gb
SUB FORMAT // SRT // IDXTV

♣♣ WEBRip / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1375

Download Links:

WEBRip පිටපත 960 MB (Torrent)
WEBRip පිටපත 1.9 GB (Torrent)
WEBRip 720P පිටපත 960 MB usersdrive (Direct)
WEBRip පිටපත 1900 MB uptobox (Direct)
Only You
  • 720p (web)
    966.28 MB
    Download Torrent
  • 1080p (web)
    1.94 GB
    Download Torrent
Profile
170
Movies
0
Tv episodes
170
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • prageeth dilshan User
    Android 10Chrome 117

    නියමයි අයියා කතාව මං බැලුවා සුපිරි❤️…. බොහොම ස්තූතියි සබ් එකට❤️ ජය වේවා!!

    2023-09-24 at 9:41 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 109

      Thanx Brother.

      2023-09-29 at 11:59 am

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms