Scooby-Doo! Shaggy’s Showdown (2017) Sinhala Subtitle
2018/10/06 at 3:05 pm
ඔන්න ඉතින් යාළුවනේ මටත් හිතුනා Subz LK එකට සිංහල සබ් එකක් කරන්න. මේක තමයි මගේ ප්‍රථම උපසිරැසිය. ඒක හින්දා පොඩි පොඩි අවුල් ඇති. ඒක ගණන් ගන්න එපා. සබ් එකක් කරන්න ගියාම තමයි තේරුණේ කොච්චර අමාරු වැඩක්නේ කියලා. A/L පංතිත් එක්ක තවත් දවස් ගියා මේක හදන්න.
කතාව ගැන කිව්වොත් Scooby Doo කතා මාලාවේ 2017 ආව චිත්‍රපටය තමයි මේ තියෙන්නේ. මේ කතාවට IMDB 7.9ක අගයක් තියෙනවා. වැඩිය කතා ඕන නැහැ ඔයාලා කතාව බලන්නකෝ එහෙනම්. තවත් උපසිරැසියකින් හමුවෙමු!
Scooby and the gang meet Shaggy's ghostly, long-lost relative while visiting a haunted town.





Windows 7UC Browser 7
tnx sub ekata
Android 4.3Chrome 69
Bad cat the movie sub denn puluwanda
Android 5.1Chrome 54
Windows 7Firefox 57
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Windows 10Chrome 69
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…ඔබට ජය…
Android 5.1UC Browser 12.8
Thanks bro sub ekata.Good luck!
Android 7Chrome 69
Sub ekata thanks macho
Android 5.1UC Browser 11
පලමු උපසිරසියට සුභ පැතුම් සහෝ..දිගටම යමු.. උපසිරසියට ස්තූතියි.. ජය වේවා..
Windows 8.1Chrome 70
Ela saho thanks
Windows 10Firefox 77
Scooby-Doo! Legend Of The Phantosaur (2011) එකටත් සබ් එකක් දෙන්නකෝ !!!