Scooby-Doo! Shaggy’s Showdown (2017) Sinhala Subtitle

ඔන්න ඉතින් යාළුවනේ මටත් හිතුනා Subz LK එකට සිංහල සබ් එකක් කරන්න. මේක තමයි මගේ ප්‍රථම උපසිරැසිය. ඒක හින්දා පොඩි පොඩි අවුල් ඇති. ඒක ගණන් ගන්න එපා. සබ් එකක් කරන්න ගියාම තමයි තේරුණේ කොච්චර අමාරු වැඩක්නේ කියලා. A/L පංතිත් එක්ක තවත් දවස් ගියා මේක හදන්න.

කතාව ගැන කිව්වොත් Scooby Doo කතා මාලාවේ 2017 ආව චිත්‍රපටය තමයි මේ තියෙන්නේ. මේ කතාවට IMDB 7.9ක අගයක් තියෙනවා. වැඩිය කතා ඕන නැහැ ඔයාලා කතාව බලන්නකෝ එහෙනම්. තවත් උපසිරැසියකින් හමුවෙමු!

Scooby and the gang meet Shaggy’s ghostly, long-lost relative while visiting a haunted town.

6.9
IMDB

Year : 2017

Actors : Frank Welker, Grey DeLisle, Matthew Lillard, Kate Micucci

When the Scooby gang visits a dude ranch, they discover that it and the nearby town have been haunted by a ghostly cowboy, Dapper Jack, who fires real fire from his fire irons. The mystery ...

  • Download : 1702
  • File Size : 41.73KB
  • Sub Update :2021-01-08
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    tnx sub ekata

    2018-10-07 at 2:54 am
  • Isuru Unregister User
    Android 4.3Chrome 69

    Bad cat the movie sub denn puluwanda

    2018-10-07 at 10:29 am
  • Kavisha Methruwan ExPERT Subtitler
    Android 5.1Chrome 54
    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***
    2018-10-07 at 11:05 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-10-07 at 11:34 am
  • ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…ඔබට ජය…

    2018-10-07 at 1:04 pm
  • Vinod Unregister User
    Android 5.1UC Browser 12.8

    Thanks bro sub ekata.Good luck!

    2018-10-08 at 12:39 pm
  • Sajith Thilakarathne User
    Android 7Chrome 69

    Sub ekata thanks macho

    2018-10-08 at 3:44 pm
  • Pasindu Wickramasinghe User
    Android 5.1UC Browser 11

    පලමු උපසිරසියට සුභ පැතුම් සහෝ..දිගටම යමු.. උපසිරසියට ස්තූතියි.. ජය වේවා..

    2018-10-17 at 5:27 pm
  • asitha Unregister User
    Windows 8.1Chrome 70

    Ela saho thanks

    2018-11-14 at 12:40 pm
  • kitt Unregister User
    Windows 10Firefox 77

    Scooby-Doo! Legend Of The Phantosaur (2011) එකටත් සබ් එකක් දෙන්නකෝ !!!

    2020-06-28 at 5:45 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *