Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle

2025/08/10 at 7:48 pm
ඒ කාලය හා සම්බන්දව
මේ සීසන් එකේ (දෙවෙනි සීසන් එකේ ) වෙන්නේ Griffin සහ හාපර් , Tremont hotel එකේ අහිරහස් හොයන්න යන එක . 1930 සහ 1960 කාලය හරහා යන එක .අලුත් චරිත වගයක් එකතු වෙනවා ..මේ කතා සීසන් එකේ ..සෑම් ..මුලු සීසන් එක පුරාම වෙන්නේ හාපර් හා Tremont hotel එක අතර තියෙන සම්බන්ධය ..විශේෂයෙන් අතීතය හා සම්බන්ධව
........................................................
මේ කතාවේදී සෑම් උත්සහා කරනවා ..එයා හදපු කාල යන්ත්‍රය හදන්න ..සවානා එකට උදව් කරනවා ..ඒ අතීතයේ ..වර්තමානයේ නිල පලුගුව හම්බ වෙනවා ..උණු දිය උල්පත් වල තිබිලා ..ඒ වෙලාවේදීම ව්නිසුරු හාපර්ගේ පවුලේ යට බල කරනවා ..එයාලාගේ ගොවිපල විකුනන්න ..හාපර් බය වෙනවා විනිසුරු මේක විනාශ කරාවි කියලා ..එතකොට කාල යන්ත්‍රයට පණ දෙන පලිගුව ! Griffin හිතන්නේ එක ටුපර් ගත්තා කියලා ..එත් ටුපර් කියන්නේ එක එයාගේ අතින් නැති වුනා කියලා ...දැන් සේරම කට්ටිය ඒ පලිගුව හොයනවා ..හොයා ගන්න ඇහැක් වේවි ද ?