• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Tamil Movies
  • Semma Botha Aagatha (2018) Sinhala Subtitle

Semma Botha Aagatha (2018) Sinhala Subtitle

2018/07/24 at 2:16 pm
Suminda Lakshan
ඔන්න එහෙනම් මාස 3 විතර නිවාඩුවකට පස්සෙ තවත් උපසිරැසියක් උස්සගෙන මේ පැත්තට ආවා. අළුතෙන්ම රිලීස් වුණු දෙමළ ෆිල්ම් එකක් තමා මේ පාර අරගෙන ආවෙ. එහෙනම් ෆිල්ම් එකෙ විස්තර ටිකක් බලමුකෝ. මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ ජූනි 29 වෙනිදා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Badri Venkatesh විසින්. ඒවගේම කතාව ලියලා තියෙන්නේ G. Radhakrishnan විසින්. ඒවගේම තමා මේ ෆිල්ම් එකෙ නිෂ්පාදන කටයුතු කරලා තියෙන්නේ අපෙ ෆිල්ම් එකෙ ප්‍රධාන නලුවා Atharvaa විසින්ම තමා. එයාගෙ ඒ නිෂ්පාදන ආයතනය Kickass Entertainment කියන නමින් තමා නම් කරලා තියෙන්නේ. Action/Comedy/Thriller ගණයට තමා අයිතිවෙන්නෙ. ඒවගේම තව දෙයක් කියන්නම ඕනෙ. ඒ තමා මේ ෆිල්ම් එකෙ සමහර රූගත කිරීම් කේ‍රලෙත් කරලා තියෙනවා. ලස්සන ලස්සන තැනුත් එහෙම තියෙනවා. මේ ලිපිය ලියන මොහොතෙදිත් මේ ෆිල්ම් එකට IMDB මීටරෙන් 7.1 ක අගයක් දීලා තියෙනවා. ඒවගේම ගූගල් පරිශීලකයන්ගෙනුත් 88% ක කැමැත්තක් හිමිවෙලා තියෙනවා. එහෙනම් හොඳ ෆිල්ම් එකක් කියලම ඔයාලට තේරෙනවා ඇතිනෙ. ෆිල්ම් එකෙ ප්‍රධාන නළුවා Atharvaa ගැනනම් ඔයාලා ඉතින් දන්නවා ඇතිනෙ. Eetti 2015 ෆිල්ම් එක එහෙම බලලා තියෙනවනම් අමතක වෙන්න විදියක් නෑනෙ. ඒවගේම ප්‍රධාන නිළිය තමා Mishti. මෙයානම් මලයාලම් ෆිල්ම් වල එහෙමත් රඟපාලා තියෙනවා. Adam Joan 2017 එකෙ ඉන්නෙ. අනිත් නළු නිළියො විදියට Anaika Soti, Karunakaran, John Vijay, Prinz Nithik, manobala මේ ෆිල්ම් එකේදි ඔයාලට බලාගන්න පුළුවන්. ඒවගේම හොඳ හොඳ කොමඩි ටිකකුත් තියෙනවා. එහෙනම් ෆිල්ම් එකෙ මොකක්ද වෙන්නෙ කියලා බලමුකෝ.. රමේෂ් (Atharvaa) කියලා පොරක් ඉන්නවා. පොරගෙ හොඳම යාලුවා තමා නන්දු (Karunakaran). රමේෂ් කියන්නෙ ආදරෙ පැරදිච්ච පොරක්. හැබැයි ඒක එහෙමම කියන්නත් බෑ. ඒක ඔයාලට ෆිල්ම් එක බලද්දි තේරෙයි. පොර මෙහෙම දුකින් ඉද්දි පොරගෙ යාළුවා මුට හොඳ යෝජනාවක් දෙනවා. ඒ තමා කෙල්ල නැති පාළුව මකා ගන්න වෙන කෙල්ලෙක් සල්ලි වලට ගන්න එක. අපි කියන්නෙ ඔය ඩිස්ටිඩිඩින් කියලා. ආන්න ඒ වගෙ සීන් එකක්. පොරත් මොකද නේ ඉතින්..! ඌත් හොඳටම බීලා ඉන්න නිසා වැඩේට කැමති වෙනවා. ඔන්න දැන් ඉතින් කෙල්ලත් ගෙදරට ඇවිල්ලා ඉන්නෙ. මීට වඩා කියන්න ගියොත් එහෙම කතා කතාවෙ රසය යනවා. මොකද ඔතනින් පස්සෙ තමා හොඳම හරිය තියෙන්නේ. ඉතුරු ටිකෙ වෙන්නෙ මොකක්ද කියලා බලන්න ෆිල්ම් එක බලලම ඉන්නකෝ. පැය 2 විනාඩි 12 ක් පුරාවටම විහිළු තහලු වලින් පිරිච්ච ගහගන්න ඒවා (එච්චරම හොඳ ඒවා නෙවේ ඉතින්) තියෙන නිසා ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුවම බලන්න පුළුවන් ෆිල්ම් එකක්. එහෙනම් ෆිල්ම් එක අරන්ම බලන්නකෝ. ? *තව දෙයක් කියන්න ඕනෙ. මම සබ් එක කළේ HDRip - 720p - x265 - HEVC කියන කොපියට. ඒක 790MB ක් තියෙනවා. කොපිය හොඳටම හොඳයි. ඔයාලත් පුළුවන්නම් ඒ කොපියම ගන්න බලන්න. අනිවාර්යයෙන්ම ඔය කොපි එකම ගන්න බලන්න. මොකද සබ් එක සමහර HDRip කොපි වලට හරියට වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන්. මොකද මට ඕක වෙලා තියෙන නිසා.* එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙත් මේ වගේම සුපිරිම ෆිල්ම් එකකට උපසිරැසිය අරන්ම එන්නම්කෝ. එතෙක් ඔබට ජය.. ✌
සිංහල උපසිරැසිය ලබා ගන්න 8356
Profile
17
Movies
0
Tv episodes
17
All

SubzLK වෙනුවෙන් Suminda Lakshan කල උපසිරැසි නිර්මාණයකි .

comments

Newer Comments →
  • THE NEW FOLDER Unregistered User
    Windows 7Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි……………..

    2018-07-24 at 8:06 pm
    Reply
  • prabodha Unregistered User
    Android 4.4Firefox 60

    Godak sththui bro sub ekataaaaa…

    2018-07-24 at 10:42 pm
    Reply
  • chamika Unregistered User
    Windows 7Firefox 60

    sub 1kta thanks

    2018-07-25 at 4:37 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-07-25 at 6:47 am
    Reply
  • chamika Unregistered User
    Windows 7Chrome 60

    THANKS MACHI SUB AKATA ..BS

    2018-07-25 at 7:32 am
    Reply
  • silent$ Unregistered User
    Windows 10Chrome 67

    Thnxxxxxxxxxxxxx

    2018-07-25 at 8:42 pm
    Reply
  • Sajith Thilakarathne User
    Android 6Chrome 67

    Thanks bro sub ekata

    2018-07-25 at 11:48 pm
    Reply
  • ramesh kasun User
    Windows 10Firefox 60

    elama broo,,,,,,,thnkz!!!!!!!!!!!!!!!

    2018-07-26 at 12:19 am
    Reply
  • sudesha mihiranga. User
    Android 5.1UC Browser 12.8

    Els broo👍

    2018-07-26 at 10:22 am
    Reply
  • sameera Unregistered User
    Windows 8.1UC Browser 7

    mulinma sub eketa thanks.. kiwwauda liyalala thiyena kathawe wisthare niyameta liyala thiyenawa kiyawanna asahithenawaehinnada trailer ekath balanne nethuwana filme eka gannawa

    2018-07-26 at 3:38 pm
    Reply
  • ushan Unregistered User
    Windows 7UC Browser 7

    supiri ftta aluthma filumak tnx

    2018-07-27 at 4:34 am
    Reply
  • Lasantha Kelum User
    Android 7UC Browser 12.8

    Thank you, friend. You worked for us. Cheers😀😀😀

    2018-07-29 at 8:12 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms