කොහොමද යාලුවනේ ඉතින්. ඔන්න කිව්වා වගේම Sex Education කතාමාලාවෙ දෙවනි කතා සමයත් අරගෙන ආවා. කට්ටියම ගොඩක් ආසාවෙන් බලන් හිටපු කතාවකට උපසිරැසි කරන්න ලැබීමත් සතුටක් විදිහට සලකනවා. වැඩි කතා ඕන නෑ. මතකනෙ කලින් කතාසමය ඉවර උන හැටි.ජැක්සන් මේව් සම්බන්දෙ නතර වෙනවා. ඕටිස්ගෙ ප්‍රශ්නෙ විසදෙනවා. ඒ වගේම ඕටිස් ඕලා එක්ක යාලු වෙනවා. මේව් ඒක දැකලා එතනින් යනවා. ඕක තමා අන්තිමට උනේ…
මේ කතාවෙදි නම් කතාවට අලුත් චරිත දෙක තුනක්ම එකතු වෙනවා. කවුද කියලා කතාව බලලම දැනගන්නකො. ඒ වගේම මේකෙදිත් කලින් වගේම ආතල් කෝටියයි වැඩ නම් තවත් එහෙම්ම තමයි. ආසාවෙන් කතාව බලන්න පුලුවන්. එහෙනම් යාලුවනේ කතාව බලලම ඉන්නකො. ඊළඟ උපසිරැසියත් ඉක්මනට අරගෙන එන්නම්. ජයවේවා හැමෝටම !!
ස්තූතියි සබ් එකට
ලොකු දෙයක් බන් මෙකෙන් ටමා මුලින් දුන්නෙ ඉතුරු ඒවත් ඉක්මනට දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජයවේවා!!
1st ප්ලේස් ❤️
Thankz bro…
තැන්කූ මා බ්‍රෝ සබට…. ජය වේවා…..
adeeee 2weni eke sub
මචං සබ් එකට ස්තූති 🙏
ඉක්මනට අනිත් ටිකත් දෙන්න පුලුවන් නම්
නම්
ගොඩක් වටිනවා,
elakiri ykoooo jaya wewa……………..ADO ituru epi 7t sub deepanko senikawa
Thnks bro අනික් ටිකත් ඉක්මනින් දෙන්න 😘
Thanks bro