• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Korean Movies
  • Space Sweepers (2021) Sinhala Subtitle

Space Sweepers (2021) Sinhala Subtitle

2021/02/21 at 12:30 am
Nimansa Bandara
අභ්‍යවකාශ පිරිසිදුකරන්නෝ
 

       මම අද ඔයාලට සබ් අරගෙන එන්නෙ කොරියාවේ පළවෙනි Sci-Fi movie එක වගේම පළවෙනි  space opera ගණයේ movie එකටයි.කොරෝනා වසංගතය නිසා තිර ගත කිරීම කල් ගියත් මේ මාසේ පෙබරවාරි 5 වන දින මේක netflix හරහා විකාශනය වුණා.මේ චිත්‍රපටියේ නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 21ක් පමණ වෙනවා.

2092 දී, "වනාන්තර නැතිවී කන්තාර පැතිරේ."

"වියැකි යන හිරු හා ආම්ලික පස ශාක වැනසි යාමට හේතු වේ."

"රෝගී වූ පෘථිවියෙන් පලායමින්, UTS කෝපරේෂන් විසින් මානව වර්ගයා සඳහා නව කක්ෂගත නිවසක් සාදයි."

"නමුත් තෝරාගත් කිහිප දෙනෙකුට පමණක් ඉහළට යා හැකියි."

මේ කාලේ වෙනකොට පෘථිවිය මුළුමුනින්ම වගේ මිනිස් වාසයට නුසුදුසු තත්වයට පත් වෙලා හමාරයි.ගොඩක් සාමාන්‍ය ජනතාව තමන්ගේ එදිනෙදා වේල හොයාගන්න කර්මාන්තශාලා ආශ්‍රිත වැඩ,අභ්‍යාවකාශ සුන්බුන් එකතු කිරීම,ආරක්ෂාව සැපයීම වගේ රැකියා වල නිරත වෙනවා.කතාවේ ප්‍රධාන චරිත Victory කියන අහස්  නෞකාවේ නැගිලා අභ්‍යවකාශ සුන්බුන් එකතු කරනවා.ප්‍රධාන චරිතය වන කිම් ටේ හෝට පණ පොවන්නේ අපි කවුරුත් හොදින් අදුරන Song Joong-ki. ටේ හෝ හැරෙන්න මේ කණ්ඩායමේ තව තුන්දෙනෙක් ඉන්නවා.අව්වක් තිබ්බත් නැතත් sunglass දාගෙන ඉන්න කැප්ටන් ජන්ග්(Kim Tae-ri),නැව ක්‍රියාත්මක කරන කොටි පාක්  මහත්තයා (Jin Seon-kyu).ලස්සන හමක් බද්ධ කරගන්න හීන දකින  රොබෝ  බබ්ස් (Yoo Hae-jin).ඉතින් දවසක් මේ  අමුතු කණ්ඩායම සුපුරුදු විදිහට වැඩ කරගෙන ඉන්නකොට එයාලට අතරමං වෙච්ච ගෑණු ළමයෙක් හම්බ වෙනවා.මේ ළමයා ඇත්තටම ගොඩක් විශේෂ කෙනෙක්.කොච්චර විශේෂද කිව්වොත් එයාට මිනිස්සුන්ව පුපුරුවලා දාන්න පුළුවන්?.ත්‍රස්ත සංවිධානය වෙන Black Foxes වගේම UTS සංවිධානේ ආරක්ෂක භටයොත් මේ පොඩි කෙල්ල පස්සෙන් පන්නවා.ඉතින් මේ කෙල්ලගෙ ඇත්තටම කවුද?මෙච්චර පිරිසක් එයාව හොයන්නෙ ඇයි?කිම් ටේ හෝ සල්ලි වලට තියන තණ්හාවට මේ කෙල්ලව විකුණයිද?ඇත්තටම මේ Victory නැවේ ඉන්න කට්ටිය කොහෙ ඉදන් ද ආවේ?එයාලා මොන වගේ කට්ටියක්ද?එයාලට මොනවගේ කරදරවලට මුහුණ පාන්න සිද්ධ වෙයිද?

මේ චිත්‍රපටිය webtoon එකක් විදිහට එළිදක්වන්නත් නියමිතයි. read more            
සිංහල උපසිරැසිය ලබා ගන්න 2344

Download Links:

පිටපත (Direct)
Space Sweepers
  • 720p (web)
    1.22 GB
    Download Torrent
  • 1080p (web)
    2.52 GB
    Download Torrent
Profile
2
Movies
16
Tv episodes
18
All

SubzLK වෙනුවෙන් Nimansa Bandara කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Supun Kaushalya Unregistered User
    Android 9Chrome 80

    තෑන්ක්ස් සබ් එකට

    2021-02-21 at 1:25 pm
    Reply
    • Nimansa Bandara Junior Subtitler
      Windows 10Chrome 88

      අනේ sorry ස්බ් file එක වැරදි නිසා ආපහු UPDATE කළා.:sweat:

      2021-02-22 at 12:41 am
  • Nimansa Bandara Junior Subtitler
    Windows 10Chrome 88

    please download the updated subtitle file.:sweat_smile:

    2021-02-22 at 12:42 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 88

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-02-23 at 6:51 am
    Reply
    • Nimansa Bandara Junior Subtitler
      Android 9Chrome 88

      බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි!:pray:

      2021-03-01 at 9:28 pm
  • Tharidu Sagara Unregistered User
    Windows 10Chrome 88

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-02-28 at 7:38 pm
    Reply
    • Nimansa Bandara Junior Subtitler
      Android 9Chrome 88

      බොහොම ස්තූතියි.බුදු සරණයි!:pray:

      2021-03-01 at 9:27 pm
  • dhanush rayan User
    Windows 10Chrome 91

    pipeline movie ekt dennko subtitles

    2021-07-04 at 7:53 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms