Spellbinder: Land of the Dragon Lord (1997) [S02 : E05] Sinhala Subtitle
2018/01/09 at 3:56 pm
හොදයි යාලුවනේ හැමදෙනාටම සුබ දවසක් කියලා ඔයාලා වෙත තවත් උපරසක් අරගෙන ආවා මේ ඔයාලා ආස කරන කතාවේ 5 වෙනි කොටස..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාවම.. එහෙනම් කතාව ගැන විස්තරයක් මම කරන්නේ නෑ කතාව නරබන්න කියලා ආදරෙයෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි...




