Spellbinder: Land of the Dragon Lord (1997) [S02 : E06] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියමින්.ඔයාලා වෙතට තවත් උපසිරසක් අරගෙන ආවා.අද අරගෙන ආවේ ඔයාලා ආස කරන කථාවේ 6 වෙනි කොටසයි..එහෙනම් වෙනද වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.
එහෙනම් කථාව ගැන විස්තරයක් කරන්නේ නැතිව කථාව බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..මොකද මේකත් එක්ක තව රූපවාහිනි කථා මාලා 2කටම එකවර උපසිරස දෙන නිසා..කාළය කියන දේ හොදටම වටිනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…