අඳුරු දූපතේ වික්‍රමය
The Island of Adventure
කුරුලු නිරීක්ශකයා
ජැක් සහ ලුසී ඈන් පිලිප් ගේ නිවසට පැමිනෙනවා. මේ අතර ඔවුන් සියලු දෙනා වෙරලේ ඇවින්න යන විට ගුහාවක් දැක එහි දී ජක් සහ පිලිප් අනතුරකට මුහුණ දෙනවා .අද කොටස එතන සිට
ගයාන් මල්ලි, මොකද My Fault: London (2025) පබ්ලිෂ් නොකරන්නේ?
ඒක තව හදන්න තියේ සබ් එක. මම ඕක දැම්මේ test කරන්න , මට සබ් අප්ලෝඩ් කරන්න බැරි සීන් එකක් තිබුනා, ඉස්සෙල්ලා සබ් දෙක අප්ලෝඩ් කරේ දමිත් , සමහර විට දැන් ඒක හදලා ඇත්තේ adventure series එකේ සබ් එකක් දාලා බලන්න ඕන.