The Enid Blyton Adventure Series (1996) [S01 : E04] Sinhala Subtitle
මහ වනයේ වික්‍රමය
The Woods of Adventure
නිවාඩු කාලය ඇවිත්
ජැක්,ලුසී ඈන්, ඩයනා, පිලිප් සහ කිකී මෙම නිවාඩුවට කරන්නේ කුමක්දැයි සිතමින් සිටී. මේ අතර ලුසී ඈන් ජැක් ට නැවත නිවසට යාමට ලියුමක් පැමිනේ ඔවුන් ඒ පිළිබද ඔවුන් කනස්සල්ලෙන් පසුවේ. නිවස අසල වනයේ ඇවිදිමින් සිටියදී අතහැර දැමූ නිවසක් සොයා ගනී. ඔව්න් ඒ පිළිබද විමසිලිමත් වේ. එහිදී සිදුවන්නේ කුමක්ද නරබන්න පළමු කොටස