The Falcon and the Winter Soldier (2021)[S01 : E01] Sinhala Subtitle
කියන්න දෙයක් නැහැ නේ .. කතාව සුපිරි එකක් තමා ..කතාව මිනි සීරියස් එකක් නිසා මම අත ගැහුවේ ..මේ දවස් වල මායි අපේ රවිනුයි අපේ පරණ ඉවර කරපු නැති කතාවන් ඉවර කරන යනවා . හොදයි ඔයාලාට කියන්න තියෙන්නේ දැන්ම ඉදලා සයිට් එකේ රේගිස්ටර් වෙලා ඉන්න කියන එක .. best things coming soon
The Falcon and the Winter Soldier
මම කොමික් ගැන කියන්න යන්නේ නැහැ ..මොකද MCU ලා කියන්නේ කොමික් වල තිබුන කතාවන් එහෙන් පිටින් ගන්න කට්ටියක් නෙවෙයි නේ …එයාලා ගොඩාක් වෙනස් විදියට කරන්නේ ..ඒ වාගේම කතාව පටන් ගන්න කලින් කියන්න ඕන CGI අති විශිෂ්ට ලෙස අරගෙන තියෙනවා ..AVENGERS වලදී හැගීම ඔයාට මේක දීත් ඔයාලට දැක ගන්න පුළුවන් වේවි ..
The Falcon
කතාව පටන් ගනිද්දී සෑම් (The Falcon) , රජයේ හමුදාවේ කොන්ත්‍රාත් ක්‍රමයට උදව් කරනවා .(එත් ඔයාලා ට මතක ඇති සොකොවියා ගිවිසුමට මෙයා අත්සන් කරේ නැහැ කියලා )කොහොම හරි LAF නමින් හැඳින්වෙන අපරාධ සංවිධානය විසින් හමුදාවේ ගුවන් යනවයක් පහර ගන්නවා ..සෑම් ගේ මිෂන් එක වෙලා තිබ්බේ ඒ ගුවන් යානාවේ ඉන්න එක සෙබලෙක් බේරා ගන්න එක ..මේ සෙබලාව බේරා ගන්නවා …
සෑම් එයාගේ සහෝදරිය හම්බ වෙන්න යනවා ..එයාලා ආර්ථිකය අතින් වැටිලා ඉන්නේ ..දන්නවා නේ හැම කෙනෙක් ම ස්ටාර්ක් වාගේ සල්ලි නැහැ කියලා ..කොහොම වුනත් සෑම් ගේ පවුලෙන් ලැබිලා තියෙන ගෙයත් බෝට්ටුවත් නැති වේ ගෙන යන්නේ ..එයාලා බැංකුවට ගියත් එයාලාට ලෝන් එකක් ගන්න බැරි වෙනවා …
the Winter Soldier
මේ අතර තුර අපේ බකී බාන්ස් නැත්නම් සිත සොල්දාදුවාට රජයෙන් සමාව ලැබිලා තියෙන්නේ ..ඒත් එයාට මානසික ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න තියෙනවා ..ඇත්තම කිව්වොත් එයාලා ට කියන්නේ therapist ලා කියලා ..බකී ඩොක්ටර් ට බොරු කියනවා .ඒ බොරුව තමයි එයාට භයානක හීන පෙන්නේ නැහැ කියලා ..එක බොරුවක් කියලා ඩොක්ටර් දන්නවා ..එක බකීත් පිලි ගෙන කියනවා ..මම සැනසීමෙන් හිට්යේ wakanda වල හිටපු කාලයේ තමයි කියලා ..බකී ගාව ලැයිස්තුවක් තියෙනවා ..එයා එකේ නම් එකින් එක මකනවා ..ඒ ඒ අයව නීතියට අහු කරලා දීලා ..එයාලා හයිද්‍රා එකේ අය..තව බකී ලෝකෙන් ගොඩාක් ඈත් වෙලා ඉන්නේ ..එයාගේ ඇසුරට ඉන්නේ වයස කෙනෙක් ..ඒ වගේම සෑම් එවපු මැසේජ් වලට වත් රිප්ලයි කරන්නේ නැහැ …
මේ දෙන්නා ගේ ජීවිතය මේ විදියට යද්දී super villan කෙනෙකුත් එනවා ..එයාගේ පහර දීම් වලින් මට දැනට කියන්න පුළුවන් වෙන්නේ එයා සුපර් සොල්ජර් සීරම් එක අරන් වාගේ (මතක නේ කැප්ටන් ඇමෙරිකා ..තව බකී ගේ ඇගේ දුවන්නේ ඒවා )..බලමු ඉස්සරහාට මොකද වෙන්නේ කියලා
Thanks :blush:
තෑන්ක්ස් සහෝ
Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .