The Falcon and the Winter Soldier (2021) [S01 : E04] Sinhala Subtitle
මිතුරෙකු ගේ වෙන්ව යාම
කතාව රසවත් වෙමින් යනවා නේ ..කොහොම හරි කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා ..සුපර් සොල්ජර් සීරම් එක මිනිස්සු වෙනස් කරනවා ද නැත්නම් බලය ආවාම මිනිස්සු වෙනස් වෙනවාද ? අන්න ඒ පශ්නය තාමත් මාගේ හිතේ කුතුහලය අවුස්සවනවා …අද කතාව කියන්න දෙයක් නැහැ ..ඔයාලාම බලන්නකෝ …
idx නම් වැඩක් නෑ සහෝ
බොහෝම ස්තුතියි මේ ට්වි සීරියස් එක ගොඩක් ලස්සනයි වගේ . ඒ වගේම Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .