The Falcon and the Winter Soldier (2021) [S01 : E03] Sinhala Subtitle
පරණ මිතුරෙක් හා පරණ හතුරෙක්
ඔයාලා ට මතක ඇති කැප්ටන් ඇමෙරිකා පලවෙනි චිත්‍ර පටයේ හිටපු ඩොක්ටර් අර්ස්කින් ..එයා තමයි සුපර් සොල්ජර් සීරම් එක මුලින්ම හොයා ගෙන එක ස්ටීව් රොජර් දීලා ..එයා කැප්ටන් ඇමෙරිකා කරේ …ඊට පස්සෙ red skull එක්ක සටනෙන් පස්සේ කැප්ටන් අයිස් වල හිර වුනා ..
එකෙන් පස්සේ සුපර් සොල්ජර් සීරම් එක හදන එක නැවතුවාද ? නැහැ ..එකෙන් පස්සේ ලොකු තර්ජනයක් ආවා ..ඒ තමයි වින්ටර් සොල්ජර් ..එයා shild එකේ ගොඩාක් අය මැරුවා ..විශේෂයෙන් හාවර්ඩ් ස්ටාර්ක් එහෙම ..ඒ හින්දා එයාව නවත්වන්න ඇමෙරිකාව තවත් සුපර් සොල්ජර් කෙනෙක් හදනවා ..
ඒ කළු ජාතික සුපර් සොල්ජර් කෙනෙක් ව ..එයයි වින්ටර් සොල්ජර් ..එහෙමත් නැත්නම් අපේ බකී මිට අවුරුදු ගානකට කලින් ලොකු සටනක් ගිහින් තියෙනවා ..පසුගිය කොටසේදී ඔයාට මේ ගැන සදහනක් වෙනවා …ඒ වාගේම ඒ කළු ජාතික සුපර් සොල්ජර් ව පරීක්ෂණ මීයෙක් වාගේ එක එක පරීක්ෂණ වලට අරගෙන තියෙනවා
එතින් දැන් තියෙන පශ්නේ මේ වාගේ තව කී දෙනෙක් ඉන්නවා ද කියන එක ඒ වාගේ අය දැනට 8දෙනෙක් ඉන්නවා ..එයාලාට කියන්නේ flag smashers ලා කියලා ..එයාලා හිතන්නේ තානොස් විශ්වවයෙන් භයක් නැති කරාට පස්සේ තිබුන විදිය හොදයි කියලා ..එයාලා එක්ක සටනක් අපේ බකී සහ සෑම් කරනවා ..ඇත්තම කිව්වොත් හොද එකෙන් එයාලා කනවා …
එයාලාව නවත්වන්න විදියක් කල්පනා කරනකොට තමයි /..එයාලාට සිමෝ ව මතක් වෙන්නේ ..මොකද එයා තමයි කලින් සැරයක හයිඩ්‍ර ලාගේ සුපර් සොල්ජර් ලාව මරන්නේ …

(ඩොක්ටර් අර්ස්කින්)
එතින් අද කතාව එතැන් සිට
තෑන්ක්ස් සහෝ
වෙන වැඩ නැද්ද ඇඩ්ඩින් අයියේ ඔච්චර ඉක්මනට සබ් දෙන්නේ:heart_eyes::heart_eyes::heart_eyes:
ජයෙන් ජයම වේවා✌
අනේ නැහැ එහෙම එකක් නැහැ ..කතාව බලන ගමන් සබ් එක කරේ …
:heart::heart::heart:
Amazing. Keep it up ❤
thanks for the sub
nama giya site wda wlta silent eke hriyta wde krna site ekk.set une lgdi.ptta.psa 1 awith dwsk gye na sub eka deela tynwa.superb bro.keep it up
sub ekata thanks saho